1.) එක පැත්තකට ඡන්නදෙ දීල උන්ව පත් කරගෙන , උන් කරන වැඩ දැක්කම මුන් හරියන්න නෑ , අනිත් උන් හොදයි කියල උන්ට ඡන්දෙ දීල උන් පත් කරගනෙන, උනුත් කරන වැඩ දැකල මුන් හරියන්න නෑ අනිත් උන් හොදයි කියල ආයි කලින්උන්ව පත් කර ගැනීම. and the cycle repeats.
2.) මම ජෙප්පෙක් යැයි සිතීම