සිරාවට? price එක කියපන්
මේ තියෙන්නෙ phone එකේ විස්තර ටික.
http://www.gsmarena.com/nokia_x1_01-3962.php
මං ගත්තෙ මචන් ikman.lk එකෙන් සල්ලි හදිස්සියකට විකිණපු එකෙක්ගෙන් 3500 කට 2013 අප්‍රේල් වලදි. දැන් මං හිතන්නෙ අලුත් එකක් ඒ ගාන වෙයි. ඒ කාලෙ ඒක 6000ක් විතර.

kohomada ayye phone eken mal kadanne?![]()
මචන් මගේ යාලුවෙක් නොකියා X2-02 එකක් 9000 කට විකුනනවා,
ඕන්නම් කියපන්.
ඌ අරන් තියෙන්නෙ 13,000 කට
අවුරුදු 2 ක් පාවිච්චි කරලා
ෆෝන් එකට මුකුත් වෙලා නෑ!![]()
මං ගාව X1-01 1යි, X2-00 1යි, 1200 1යි Dialog, Mobitel, Airtel, Hutch sim 4k වැඩ. හපො තවත් නම් එපා!
X1-01 එක මං ගාව තියාගෙන අනිත් ඒවා කෙල්ලට දීලා තියෙන්නෙ එපාවෙලාම.
phone නැතුව ඉන්න තියනවනම් හොඳයි! 
හපො මචන් තවත් නම් phone එපා!මං ගාව X1-01 1යි, X2-00 1යි, 1200 1යි Dialog, Mobitel, Airtel, Hutch sim 4k වැඩ. හපො තවත් නම් එපා!
X1-01 එක මං ගාව තියාගෙන අනිත් ඒවා කෙල්ලට දීලා තියෙන්නෙ එපාවෙලාම.
phone නැතුව ඉන්න තියනවනම් හොඳයි!
![]()



දාමු බලන්න කට්ටිය මල් කඩන මැසෙජ් කොටන Phone එක මොකක්ද කියලා![]()
මගේ නම් මෙයා තමා දෙයියා. දැන් නම් බොහොම අබලන් තත්වෙන් පසුවෙනු ඇත
![]()
![]()
ඒත් 1280 ඇරෙන්න අනික් ඒවගෙ charge එක දවසින් ඉවරයි බං කාලෙත් එක්ක එන අවුලක් ද මන්ද? බට් කොටන්න නම් දෙය්යාnokia එකේ හොද තියෙන්නේ බන් බැටරි තියෙනවා සැහෙන්න කලක්
එක නිසා කිසි අව්ලක් නැ...

එළකිරි කොල්ලෙක්;16425579 said:
![]()
අපි දෙන්නම එකම බෝට්ටුවෙ බං
![]()
Patta. Oka Aran awrudu 2k wath na bun dan leli gihin. 
