S.Thomas'![]()
hapoi........thorekuth innawa.
will yo be coming to the match
S.Thomas'![]()
ROYALISTS ARE DOMINATING HERE
looks like Elakiri is dominated by Royalists.



ඉස්කෝලෙ ගියේ නැ බන්.![]()


කැත සීන් එක බ්රෝ...
Podi Silva - පොඩි සිල්වා;19778343 said:මහින්දේ තමයි පැරදුනු ඉස්කෝලේ![]()
![]()

ක්රිඩාවක් උනාම ජය පැරදුම දෙකම තියෙනවා .l. 
ඒ දවස් වල අග හිගකම් බොහොමයි බන්. සුදු අක්කා තමයි අකුරු ඉගැන්නුවෙත්.අප්පට හුඩු..ලන්ඩන්වත්තේ ඉස්කෝලයක් නැද්ද බන්?කැත සීන් එක බ්රෝ...
![]()
රාමගෙ කඩේ වැඩ කරනකොට තමයි ඔය එකතු කරන අඩුකරන බෙදන ඒව ඉගෙන ගත්තෙ.
අනික් ඔක්කොම ඉතින් ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා ඉගෙන ගත්තුවා තමයි
ක්රිඩාවක් උනාම ජය පැරදුම දෙකම තියෙනවා .l.
![]()
මෙන්න පොරවල් .......... අපිත් මහානාමෙ තමයි...........

ඒ දවස් වල අග හිගකම් බොහොමයි බන්. සුදු අක්කා තමයි අකුරු ඉගැන්නුවෙත්.රාමගෙ කඩේ වැඩ කරනකොට තමයි ඔය එකතු කරන අඩුකරන බෙදන ඒව ඉගෙන ගත්තෙ.
අනික් ඔක්කොම ඉතින් ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා ඉගෙන ගත්තුවා තමයි
![]()
ලන්ඩන් මොරිස් එහෙම දන්නවද? 