What is your school

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Lankawe palaweni Aga winisuru wariyage pasala.
4.gif
4.gif
4.gif
:)
4.gif
4.gif
4.gif
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;19778343 said:
    මහින්දේ තමයි පැරදුනු ඉස්කෝලේ :lol: :rofl:

    :frown::baffled: ක්‍රිඩාවක් උනාම ජය පැරදුම දෙකම තියෙනවා .l. :D
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    අප්පට හුඩු..ලන්ඩන්වත්තේ ඉස්කෝලයක් නැද්ද බන්? :nerd::(:no: කැත සීන් එක බ්‍රෝ...:sorry:
    ඒ දවස් වල අග හිගකම් බොහොමයි බන්. සුදු අක්කා තමයි අකුරු ඉගැන්නුවෙත්.:yes:රාමගෙ කඩේ වැඩ කරනකොට තමයි ඔය එකතු කරන අඩුකරන බෙදන ඒව ඉගෙන ගත්තෙ.:yes: අනික් ඔක්කොම ඉතින් ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා ඉගෙන ගත්තුවා තමයි:yes:
     
    :frown::baffled: ක්‍රිඩාවක් උනාම ජය පැරදුම දෙකම තියෙනවා .l. :D

    මේ පාර වලියක් දාගත්තේ නැත්තම් වැඩක් නෑ බ්‍රෝ

    ජයරත්න මල් ශාලාවේ පණිවිඩයක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒ දවස් වල අග හිගකම් බොහොමයි බන්. සුදු අක්කා තමයි අකුරු ඉගැන්නුවෙත්.:yes:රාමගෙ කඩේ වැඩ කරනකොට තමයි ඔය එකතු කරන අඩුකරන බෙදන ඒව ඉගෙන ගත්තෙ.:yes: අනික් ඔක්කොම ඉතින් ජීවිතෙත් එක්ක ඔට්ටු වෙලා ඉගෙන ගත්තුවා තමයි:yes:

    උබට හොදට අකුරු නම් උගන්නල තියෙන පාටයි...සුදු අක්ක සුදුද? :rofl: ලන්ඩන් මොරිස් එහෙම දන්නවද? :P