What was your 1st Mobile Phone ?

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    7145_1_pv.jpg


    2001 gaththe....
    Thama gedara thiyenawa.... Den weda ne...
    :yes::yes:
     
    • Like
    Reactions: tc malli

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meka gaththe 2003di release wechcha alutha... vishwasa karapan meka rs.18,000 deela thaaththa aran dunne mata :yes: thaama wada bullet eka wage :cool:

    Nokia-3200-01.jpg

    පට්ට පට පට...... මේක තමා මගෙත් පලවෙනි ෆෝන් එක..... මම ගත්තේ 2004 දී විතර..... එතකොට මතක හැටියට 16000ක් ද කොහෙද වුනා..... තාමත් මගේ ළඟ තියෙනවා බොක්ස් එක පිටින්ම....... පට්ටම භාණ්ඩේ...... ඕක ගත්තෙම මට රේඩියෝ අහන්න ඕනේ වුන නිසා කොහේ හරි යනකොට එනකොට.......
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    1st Samsung X700
    samsung-x700-00.jpg


    2nd Nokia 5800

    nokia-5800-xpressmusic-2.jpg


    3rd LG optimus 2x
    lg-optimus-2x-2.jpg


    4th Samsung Galaxy S2
    samsung-galaxy-s-ii-real-ofic-1.jpg


    Next upcoming one LG Google Nexus 4
    lg-nexus-4-new1.jpg