What was your biggest mistake in life?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගොං වැඩනම් ගොඩක් කරලා තියෙනවා. ඒත් ඒවා අතීතය. අතීතයේ ඒවා ගැන දැන් වොරි වෙන්නේ නෑ. තියෙන විදියට කාලා බීලා ජොලියේ ඉන්නවා.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    A/L විභාගය අගෝස්තුවල තියෙනවා කියලා දැන් දැනත්, කලින් දෙසැරයක් fail වෙලත්, කිසිම ගාණක් හදාගන්න දන්නෙ නැති වෙලත්, තාමත් වැඩ නොකර ඉන්න එක :sorry: ටියුට් පේපර් එහෙමනම් පුරවන් ඉන්නේ

    මට බැනපන්කො බන් වැඩ කරන්න කියලා :sorry: :(

    help ekak oni nam kiyapan number eka pm ekak dapan exam eka godadagnan guide karannam
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,433
    22,950
    113
    U marunata uba monawa karannada :rolleyes:

    මං කාලයක් තිස්සෙ උබේ පෝස්ට් බලන් ඉදියෙ
    උබ හැමතිස්සෙම මිනිස්සුන්ව පහත් කරල හෑල්ලු කරල කතා කරන්නෙ
    මිනිහෙක් උගෙ emotional දෙයක් කිව්වත් උබ කින්ඩි දානවා
    උබට ජීවිතේ බරක් පතලක් තේරෙන් නැද්ද බන්?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    මං කාලයක් තිස්සෙ උබේ පෝස්ට් බලන් ඉදියෙ
    උබ හැමතිස්සෙම මිනිස්සුන්ව පහත් කරල හෑල්ලු කරල කතා කරන්නෙ
    මිනිහෙක් උගෙ emotional දෙයක් කිව්වත් උබ කින්ඩි දානවා
    උබට ජීවිතේ බරක් පතලක් තේරෙන් නැද්ද බන්?

    :rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ප්‍රශ්න මගහැරීම .
    තමන් ගැන ඕනවට වඩා ලොකුවට හිතං සිටීම

    ඔ/ල ඉවර ගමන් ගෙදරින් එපා කියද්දත් ෆෝන් එකක් ගැනීම .
    යාලුවෝ විස්වාස කිරීම