Whatsapp එකට අමුතු කෝල් එනවෝ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Mehema call enne ai ??

    IMG_20211004_160637.jpg

    Oya 64n passe pitipasse numbers 5k thiyanava...spam calls dha mevva? Net eke country eka යුක්‍රේන් pennuve
     
    Last edited:
    • Like
    Reactions: NRTG and B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕනා නෑ නේ. ඕක හොයන්න. පාඩුවේ ඉදපන්... හෙව්වත් පාඩුවක් මිස ලාබයක් නෑ නේ...
    අපරාදෙනේ ඉන්ටෙර්නෙට් සත් පහක හරි වියදම් කරන්නේ....
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඕනා නෑ නේ. ඕක හොයන්න. පාඩුවේ ඉදපන්... හෙව්වත් පාඩුවක් මිස ලාබයක් නෑ නේ...
    අපරාදෙනේ ඉන්ටෙර්නෙට් සත් පහක හරි වියදම් කරන්නේ....
    Nikan vath Lassana Ukrain kellek nm aparade neda 😋