ඩීසන්ට් විදියට whatsapp maintain කරන්නෙ කොහොම, special 1% එකේ කොල්ලෙක් විදියට, අයියලාගෙන් advices ඕනා 

Reply timing
Status/Call
Friends do not add
Reply timing
Status/Call
Friends do not add
Last edited:
1% ප්රමෝට් කරන එක ගැන නෙවෙ බන්! මේ අහන්නෙ, උබේ opinion එක හරි විකුනන් කන සෙට් එකක් ඉන්නවාපිස්සු ද බොලව්. අලුත් ම ඔන්ටපණුවො වර්ගය ඔහොම තමයි පොඩි උං අන්ද ගන්නෙ. හැලප මේල් 1% ක්ලබ් යැයි යැයි කියල විකාර ටිකක් ඔලුවලට දාලා අං තට්ටුව සෙට් කරලා අරන් එක එක ගූ products ප්රමෝට් කරල උන් හම්බ කරගන්නවා. හැලප් මේල් උණා 1% ඩයල් එකක් උණා කියල හිතං බොරු චරිත මේන්ටේන් කරගෙන අනුන්ගෙ පදනමක් නැති කුණුගොඩවල් අදහ ගෙන ඉන්නව![]()
හරියම හරි !මැසේජ් දාපු ගමන් රීප්ලයි කරන්න විදිහ
කෝල් එක කොච්චර වේලාවක් රිං වෙන්න දීලා ද අන්සාර් කරන එක
ස්ටේටස් ශේයර් කරන විදිහ සහා අනුන්ගේ ඒවා බල විදිහ සහ රියැක්ට් කරන විදිහ,
ගැනද ඔයා මේකෙන් අදහස් කරන්නේ..
මම නම් කෝල් ඒක ආන්සර් පුළුවන් තැනක නෙමෙයි නම් ඉන්නේ අනිවා කෝල් කරනවා ආපහු
මේ ගැන කියන්නමැසේජ් දාපු ගමන් රීප්ලයි කරන්න විදිහ
කෝල් එක කොච්චර වේලාවක් රිං වෙන්න දීලා ද අන්සාර් කරන එක
ස්ටේටස් ශේයර් කරන විදිහ සහා අනුන්ගේ ඒවා බල විදිහ සහ රියැක්ට් කරන විදිහ,
ගැනද ඔයා මේකෙන් අදහස් කරන්නේ..
මම නම් කෝල් ඒක ආන්සර් පුළුවන් තැනක නෙමෙයි නම් ඉන්නේ අනිවා කෝල් කරනවා ආපහු
Thiyanawa bumpewatath ethics onada ban![]()
wala group nadda?ඩීසන් විදියට whatsapp maintain කරන්නෙ කොහොම, special 1% එකේ කොල්ලෙක් විදියට, Entrepreneur අයියලාගෙන් advices ඕනා![]()
ඩීසන් විදියට whatsapp maintain කරන්නෙ කොහොම, special 1% එකේ කොල්ලෙක් විදියට, Entrepreneur අයියලාගෙන් advices ඕනා![]()
දැන් නම් කාගෙවත් බලන් නැති ගානට mindset එක හදන් තියෙන්නෙAdu kule unge status balan na
ඒක තමා බන් 1% කිව්වෙමාර මාන්දම් threads මේවා නම්
අනේ පල ඩෝ යන්න. තට්ටයාස්ටේටස් දාන්නෙ නෑ වට්සැප්.