Whatsapp එතික්ස් මොනාද උබලගෙ 🔥

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඩීසන්ට් විදියට whatsapp maintain කරන්නෙ කොහොම, special 1% එකේ කොල්ලෙක් විදියට, අයියලාගෙන් advices ඕනා 🔥😎

    Reply timing
    Status/Call
    Friends do not add
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පිස්සු ද බොලව්. අලුත් ම ඔන්ටපණුවො වර්ගය ඔහොම තමයි පොඩි උං අන්ද ගන්නෙ. හැලප මේල් 1% ක්ලබ් යැයි යැයි කියල විකාර ටිකක් ඔලුවලට දාලා අං තට්ටුව සෙට් කරලා අරන් එක එක ගූ products ප්‍රමෝට් කරල උන් හම්බ කරගන්නවා. හැලප් මේල් උණා 1% ඩයල් එකක් උණා කියල හිතං බොරු චරිත මේන්ටේන් කරගෙන අනුන්ගෙ පදනමක් නැති කුණුගොඩවල් අදහ ගෙන ඉන්නව 😂
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මැසේජ් දාපු ගමන් රීප්ලයි කරන්න විදිහ

    කෝල් එක කොච්චර වේලාවක් රිං වෙන්න දීලා ද අන්සාර් කරන එක

    ස්ටේටස් ශේයර් කරන විදිහ සහා අනුන්ගේ ඒවා බල විදිහ සහ රියැක්ට් කරන විදිහ,

    ගැනද ඔයා මේකෙන් අදහස් කරන්නේ..

    මම නම් කෝල් ඒක ආන්සර් පුළුවන් තැනක නෙමෙයි නම් ඉන්නේ අනිවා කෝල් කරනවා ආපහු
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පිස්සු ද බොලව්. අලුත් ම ඔන්ටපණුවො වර්ගය ඔහොම තමයි පොඩි උං අන්ද ගන්නෙ. හැලප මේල් 1% ක්ලබ් යැයි යැයි කියල විකාර ටිකක් ඔලුවලට දාලා අං තට්ටුව සෙට් කරලා අරන් එක එක ගූ products ප්‍රමෝට් කරල උන් හම්බ කරගන්නවා. හැලප් මේල් උණා 1% ඩයල් එකක් උණා කියල හිතං බොරු චරිත මේන්ටේන් කරගෙන අනුන්ගෙ පදනමක් නැති කුණුගොඩවල් අදහ ගෙන ඉන්නව 😂
    1% ප්‍රමෝට් කරන එක ගැන නෙවෙ බන්! මේ අහන්නෙ, උබේ opinion එක හරි විකුනන් කන සෙට් එකක් ඉන්නවා
     
    • Like
    Reactions: Mr.dark

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    1% ?

    Use whatsapp?

    Steve Carell Ew GIF by Focus Features
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මැසේජ් දාපු ගමන් රීප්ලයි කරන්න විදිහ

    කෝල් එක කොච්චර වේලාවක් රිං වෙන්න දීලා ද අන්සාර් කරන එක

    ස්ටේටස් ශේයර් කරන විදිහ සහා අනුන්ගේ ඒවා බල විදිහ සහ රියැක්ට් කරන විදිහ,

    ගැනද ඔයා මේකෙන් අදහස් කරන්නේ..

    මම නම් කෝල් ඒක ආන්සර් පුළුවන් තැනක නෙමෙයි නම් ඉන්නේ අනිවා කෝල් කරනවා ආපහු
    හරියම හරි !

    මේ ගැන කියන්න
    ------ Post added on Apr 27, 2024 at 5:22 PM

    ewatath ethics onada ban :rofl:
    Thiyanawa bump 🥲
    ------ Post added on Apr 27, 2024 at 5:23 PM