WhatsApp ගැන දන්නවද?

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    WhatsApp එකේ එක සැරයක් විතරක් බලන්න පුළුවන් විදිහට photo එකක් video එකක් ආවම ඒක save කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද..?
    අනිත් ෆෝන් එක අරන් වීඩියෝ කරපන් sound ෆුල් දාල . ඊට පස්සේ උබට ඕනේ තැනක සේව් කරගනින් . :)
     
    • Like
    Reactions: Yin And Yang

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    WhatsApp එකේ එක සැරයක් විතරක් බලන්න පුළුවන් විදිහට photo එකක් video එකක් ආවම ඒක save කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද..?
    try whatsapp web then inspect elements
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    ස්ක්‍රීන් රෙකෝඩින්?

    කෙල්ලෙක් ලඟකදි ඉඳන් අප්ඩේට් වලට සෙක්සි පින්තූර දානවා. ඒවා බැලුවොත් මම බැලුවා කියලා ඒකිට පේනවා. එහෙම උනොත් මට චාටර්. ඒවා බලාගන්න ක්‍රමයක් නැද්ද?
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    web eken puluwan, extentions tiyanwa

    ehema nattam console eka open karagena
    Network -> Img or Media select karagena

    image eka open karahan
    ------ Post added on Aug 28, 2025 at 10:12 AM
     
    • Like
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,749
    1
    15,484
    113
    WhatsApp එකේ එක සැරයක් විතරක් බලන්න පුළුවන් විදිහට photo එකක් video එකක් ආවම ඒක save කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද..?
    Brave/Firefox mobile + Web.whatsapp.com + screenshot / record