WhatsApp භාවිත කරන ඔබට අනතුරු ඇඟවීමක්
ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර ජනප්‍රිය whatsapp හි සිදුවන සංවාද පිළිබඳ නිරීක්ෂකයන් පිරිසක් නව තොරතුරක් හෙළිකර තිබෙනවා. එම පණිවුඩ යළිත් මුල් ආකාරයට අදාල දුරකථනයේ whatsapp වෙත යොමුකළ හැකි බවටයි මෙම විමර්ශකයන් සඳහන් කළේ.
whatsapp තුල සිදුවන සංවාද මකා දැමුවද එය දුරකථනයෙන් සදාකාලිකවම ඉවත් නොවන බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.මේ අනුව whatsapp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා ඉතිහාසය අමතක කිරීමට උත්සහ කරන්නේ නම් එය තවදුරටත් සැබෑවක් නොවනු ඇත.
නීතිමය අවශ්‍යතා හෝ වෙනත් එවැනි කරුණක් මත අදාල පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාව ඇති බව ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂකයන් හෙළිකර තිබෙනවා.

wts app eketh machan encrypt wenawa ne msg ?
මොකද whatsapp යූස් කරනවා end to end encryption ... වට්ස්ඇප් ලොක්කටවත් මැසේජ් බලන්න බෑ.