WhatsApp භාවිත කරන ඔබට අනතුරු ඇඟවීමක්

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
WhatsApp භාවිත කරන ඔබට අනතුරු ඇඟවීමක්

ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර ජනප්‍රිය whatsapp හි සිදුවන සංවාද පිළිබඳ නිරීක්ෂකයන් පිරිසක් නව තොරතුරක් හෙළිකර තිබෙනවා. එම පණිවුඩ යළිත් මුල් ආකාරයට අදාල දුරකථනයේ whatsapp වෙත යොමුකළ හැකි බවටයි මෙම විමර්ශකයන් සඳහන් කළේ.

whatsapp තුල සිදුවන සංවාද මකා දැමුවද එය දුරකථනයෙන් සදාකාලිකවම ඉවත් නොවන බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.මේ අනුව whatsapp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා ඉතිහාසය අමතක කිරීමට උත්සහ කරන්නේ නම් එය තවදුරටත් සැබෑවක් නොවනු ඇත.

නීතිමය අවශ්‍යතා හෝ වෙනත් එවැනි කරුණක් මත අදාල පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාව ඇති බව ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂකයන් හෙළිකර තිබෙනවා.
:confused::confused::sorry::sorry::shocked::shocked:
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔක්කොම වගේ එහෙමයි.. යම්කිසි කාලසීමවත් ඇතුලත බැක් අප් එකක් තියනවා... ගන්න පුලුවන් උසාවි නියෝගයකින් විතරයි...
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    ඔක්කොම වගේ එහෙමයි.. යම්කිසි කාලසීමවත් ඇතුලත බැක් අප් එකක් තියනවා... ගන්න පුලුවන් උසාවි නියෝගයකින් විතරයි...

    බැකප් එකක් ඇති...උසාවි නියෝගයකින් ගන්නත් පුලුවන් ඇති...හැබැයි මැසේජ් වල තියෙන මෙලෝ දෙයක් බලන්න වෙන්නෙ නන් නෑ.:P මොකද whatsapp යූස් කරනවා end to end encryption ... වට්ස්ඇප් ලොක්කටවත් මැසේජ් බලන්න බෑ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බැකප් එකක් ඇති...උසාවි නියෝගයකින් ගන්නත් පුලුවන් ඇති...හැබැයි මැසේජ් වල තියෙන මෙලෝ දෙයක් බලන්න වෙන්නෙ නන් නෑ.:P මොකද whatsapp යූස් කරනවා end to end encryption ... වට්ස්ඇප් ලොක්කටවත් මැසේජ් බලන්න බෑ.

    උබ කියන්නේ උන් ගාව decryption method එකක් නැතුව ඇති කියලද??
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    Whatsapp encryption සදහා use කරන්නේ The Signal කියන protocol එක. Open whisper systems ලගේ..

    Fb වගේ අය msg එක send කරාම 1 - encrypt කරලා server එකට ගිහින් 2- decrypt කරලා server එකේ plain text විදිහට store කරලා 3- ආයේ encrypt කරලා තමයි receiver ට යවන්නේ..

    Whatsapp e-2-e encryption එකේ 2 වැනි එක වෙන්නේ නෑ.. එක නිසා msg කාටවත් බලන්න බෑ.. Signal protocol එකේ vulnerability එකක් තිබ්බොත් නම් පුළුවන්.. එත් එහෙම එකක් තාම හොයාගෙන නෑ නේ.. මේක පරණ news එකක් වෙන්න ඇති..
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28

    Aniwarenma meka parana news ekak nettan kage hary boruwak
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Whatsapp encryption සදහා use කරන්නේ The Signal කියන protocol එක. Open whisper systems ලගේ..

    Fb වගේ අය msg එක send කරාම 1 - encrypt කරලා server එකට ගිහින් 2- decrypt කරලා server එකේ plain text විදිහට store කරලා 3- ආයේ encrypt කරලා තමයි receiver ට යවන්නේ..

    Whatsapp e-2-e encryption එකේ 2 වැනි එක වෙන්නේ නෑ.. එක නිසා msg කාටවත් බලන්න බෑ.. Signal protocol එකේ vulnerability එකක් තිබ්බොත් නම් පුළුවන්.. එත් එහෙම එකක් තාම හොයාගෙන නෑ නේ.. මේක පරණ news එකක් වෙන්න ඇති..

    6+
     
    • Like
    Reactions: Sub Zer0

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    me kiyanna hadanne phone eke delete karapu whatsapp database file eka software ekakin recover karala whatsapp eken aye balanna puluwan kiyana ekada.