Virtual නම්බර් එකකට වට්සැප් එකක් හදාගන්න විදියක් කියපන්කො. වෙබ් සයිට් වලයි, ගූගල් ඇප් ඉස්ටෝ එකෙයි තියෙන සේරම එව්වා බැලුව බන් හරියන් නැහැ. සල්ලි ගෙවන්න කියනවා, ෆ්‍රී කරගන්න විදියක් නැද්ද?? අලුතෙන් සිම් එකක් ගනින් කියන්න එපා ඒක කරන්න බැහැ, කාටවත් වට්සැප් එකෙන් පිට කතා කරන්න බැරිවෙන්න ඕනේ.

