Normally 2am තමා backup එක වෙන්නෙ
7am වලට වෙන්න විදියක් නෑනෙ
උබ කැමති දවසක, කැමති සතියක, මාසේක, ඕක දා ගන්න පුළුවන් නේ බන් ,වෙලාවත් වෙනස් කර ගට්ට හැකිGuys...whatsapp එකේ බැකප් ටයිම් එක පාන්දර එකට දෙකට විතර සෙට් කරන්නේ කොහොමද ...?
දැන් සෙට් වෙලා තියෙන්නේ උදේ 7ට..
සෙටින්ග්ස් වල වෙලාවක් දාන්න නැහැනේ....
ඒ backup එක නෙමේ කියන්නෙ මේඋබ කැමති දවසක, කැමති සතියක, මාසේක, ඕක දා ගන්න පුළුවන් නේ බන් ,වෙලාවත් වෙනස් කර ගට්ට හැකි
settings වල කොහෙද තියෙන්නෙ දෙකට කියල???සෙටින්ග්ස් වල පෙන්නන්නේ දෙකට තමයි ... ඒත් උදේ 7ට වගේ තමයි බැකප් වෙන්නේ... ෆෝන් එකම slow වෙනවා...
තෑන්ක්ස් මචෝ ...ස්ලීප් එක අයින් කරකරන්නේ කොහොමද ...මොඩල් එක Nokia 2.2...( ඔය කියන්නේ ස්ක්‍රීන් ටයිම් එක නෙමෙයි නේද ?)පාන්දරට ෆෝන් එක ඩිප ස්ලිප් යනවා ඇති ඇප් එක
එතකොට ආයේ 7 වගේ ෆොනේ එක අන්ලොක් කලාම තමා බැකප් වෙන්න ගන්නේ එකයි
ඇප් එක ඩිප ස්ලිප් එකෙන් අයින් කරපන්