මන් මගේ ෆේස්බුක් එකට දාලා තියෙන්නේ Gmail එකක්. ඒත් මගේ Main Mail එක Live Mail එකක්. මේ WhatsApp Case එකෙන් පස්සේ දැන් ෆේස්බුක් එකේ හැම රෙද්දම මගේ Main Mail එකට එන්න පටන් අරගෙන. unsubscribe කලාම දවස් දෙකකට විතර පස්සේ ආයිත් එනවා... :angry::angry...