WhatsApp Case එකෙන් පස්සේ...

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් මගේ ෆේස්බුක් එකට දාලා තියෙන්නේ Gmail එකක්. ඒත් මගේ Main Mail එක Live Mail එකක්.

    මේ WhatsApp Case එකෙන් පස්සේ දැන් ෆේස්බුක් එකේ හැම රෙද්දම මගේ Main Mail එකට එන්න පටන් අරගෙන. unsubscribe කලාම දවස් දෙකකට විතර පස්සේ ආයිත් එනවා... :angry::angry:

    මේ මගුල නවත්තගන්න ක්‍රමයක් නැද්ද???
    :sorry::sorry:
     
    • Haha
    Reactions: dxx