WhatsApp Hack පරිස්සමෙන් ළමායි..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මගේ ලඟම නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ෆෝන් එකකින් මට ඊයෙ රෑ 8.17ට ආපු වට්සැප් මැසේජ් එකක්..
    මම පෞද්ගලිකව දන්නවා එයා මැසේජ් කරන විදිය.. ඒ නිසා මම එවෙලෙම එයාට කෝල් කරා..
    ඒ වෙද්දි එයා දන්නේ නැහැ වට්සැප් හැක් කියලා.. මේකෙන් පස්සේ මම මැසේජ් කරා එකවුන්ට් ඩීටේල්ස් ගන්න, ඒත් රිප්ලයි කරේ නැහැ,
    දැන් පොලීසියේ සයිබර් ක්‍රයිම් එකට ඇන්ට්‍රි එකක් දාලා තියෙන්නේ..
    මම මේක දැම්මේ මේ මේපාර ඡන්දෙට ඉල්ලන ප්‍රබල අපේක්ෂ්කයෙක්ගේ (අනිවාර්යෙන් පාර්ලිමේන්තු යන කෙනෙක්) පර්සනල් නම්බර් එක..
    මට තියෙන ප්‍රශ්න මේවා.. කොහොමද වට්සැප් හැක් කරන්නේ? කොහොමද හැක් උනොත් බේරෙන්නේ?
    මම ලින්ක්ඩ් ඩිවයිස් බැලුවා.. ලින්ක්ඩ් ඩිවයිස් නැහැ.. එහෙනම් කොහොමද හැක් උනේ?
    මට දන්න අය මේ ගැන කියන්න සහ නොදන්න අය පරිස්සම් වෙන්න..
    S.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: oOopSie

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    සිරන්ත අයියා නේද.

    මිනිහා චන්ද දෙදාහක් ගනි.

    මොන පාර්ලිමේන්තුද ඌට. ගෙදෙට්ට වෙලා ඉන්න කියපන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,127
    12,285
    113
    hack karanna baha ban, gona karala u lawwama social engineering walin ganne..
    harak ta hariyanne sms thama..
     
    • Like
    Reactions: Fiona Dabare

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    users are considered the greatest vulnerability in cyber security

    වට්සප් හෙක් වුණ උන්ව අවුරුද්දක් පුනරුත්තාපනය කරලා, හෙක් කරපු උන්ට ජනාධිපති සම්මාන දෙන්න ඕන
     
    • Like
    Reactions: Fiona Dabare

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,712
    113
    ආශ්චර්යමත් රටක
    තැරි හොර පොන්නප්පුලා හදපු නීතියක්, ප්‍රතිපත්තියක් නැති රටේ ඕව පුදුමයක්ද.

    මම ලංකාවට ආපු මාසෙට ඩයලොග් සිම් එකක් ගත්තා. බලද්දි වෙන කෙනෙකුට අයිති වෙලා තිබිලා අයින් කරපු එකක්. වැඩි කාලයක් වෙන්න බෑ. මොකද ඒකට ඒ කෙනාගෙ නමට ටන වතුර බිල් එහෙම එනවා දැන් මට.

    මගේ නමට ඒකට ගූගල් අකවුන්ට් එකක් verify කරන්න වත් බෑ. ඒ කියන්නෙ මීට කලින් තව කීපදෙනෙක් පාවිච්චි කරලා අකවුන්ට් වෙරිෆයි කරලා ඇති.

    ඔන්න ලකේ පංකාව හදපු හැටි නාකි පොන්න බල්ලො ටික.
     
    • Wow
    Reactions: Chimpanzee Putha