මේ මගේ ලඟම නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ෆෝන් එකකින් මට ඊයෙ රෑ 8.17ට ආපු වට්සැප් මැසේජ් එකක්..
මම පෞද්ගලිකව දන්නවා එයා මැසේජ් කරන විදිය.. ඒ නිසා මම එවෙලෙම එයාට කෝල් කරා..
ඒ වෙද්දි එයා දන්නේ නැහැ වට්සැප් හැක් කියලා.. මේකෙන් පස්සේ මම මැසේජ් කරා එකවුන්ට් ඩීටේල්ස් ගන්න, ඒත් රිප්ලයි කරේ නැහැ,
දැන් පොලීසියේ සයිබර් ක්‍රයිම් එකට ඇන්ට්‍රි එකක් දාලා තියෙන්නේ..
මම මේක දැම්මේ මේ මේපාර ඡන්දෙට ඉල්ලන ප්‍රබල අපේක්ෂ්කයෙක්ගේ (අනිවාර්යෙන් පාර්ලිමේන්තු යන කෙනෙක්) පර්සනල් නම්බර් එක..
මට තියෙන ප්‍රශ්න මේවා.. කොහොමද වට්සැප් හැක් කරන්නේ? කොහොමද හැක් උනොත් බේරෙන්නේ?
මම ලින්ක්ඩ් ඩිවයිස් බැලුවා.. ලින්ක්ඩ් ඩිවයිස් නැහැ.. එහෙනම් කොහොමද හැක් උනේ?
මට දන්න අය මේ ගැන කියන්න සහ නොදන්න අය පරිස්සම් වෙන්න..

Last edited: