මචංලා මගේ whatsapp එකට Verfication කෝඩ් එක එන්නේ නෑනේ. (Mobitel sim)
sms/call දෙකෙන් එකක්වත් හරි යන්නේ නෑ.
දැන් ඒක ට්‍රයි කරලා කරලා පැය 24 ක් බලන් ඉන්න වෙලා තියෙන්නේ.
උන්ට මේල් එකක් දැම්මා.එකම රිප්ලයි එක එවන්නේ.
මේක හදාගත්ත කවුරුහරි කෙනෙක් ඉන්නවද..?
sms/call දෙකෙන් එකක්වත් හරි යන්නේ නෑ.

දැන් ඒක ට්‍රයි කරලා කරලා පැය 24 ක් බලන් ඉන්න වෙලා තියෙන්නේ.
උන්ට මේල් එකක් දැම්මා.එකම රිප්ලයි එක එවන්නේ.
මේක හදාගත්ත කවුරුහරි කෙනෙක් ඉන්නවද..?