CODE එක එන්නෙ නෑනෙ බන් ඊයෙ ඉදන් ට්‍රයි කරනවා. පැයකින් ට්‍රයි කරන්න කියනවා. ඊට පස්සෙ ට්‍රයි කරාම පැය 24 න් ට්‍රයි කරන්න කියනවා. ඊටපස්සෙත් එන්නෙ නෑ. ව්ව්නම පෝන් එකකින් වෙනම නම්බර් එකක් ට්‍රයි කරා ඒත් එහෙම්මයි. උන්ගෙ සිස්ටම් කේස් එකක්ද? ඊමෙල් දැම්ම උන්ට ඔටෝමේටඩ් රිප්ලයි එන්නෙ.
