Whatsapp verification Code Help!!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    CODE එක එන්නෙ නෑනෙ බන් ඊයෙ ඉදන් ට්‍රයි කරනවා. පැයකින් ට්‍රයි කරන්න කියනවා. ඊට පස්සෙ ට්‍රයි කරාම පැය 24 න් ට්‍රයි කරන්න කියනවා. ඊටපස්සෙත් එන්නෙ නෑ. ව්ව්නම පෝන් එකකින් වෙනම නම්බර් එකක් ට්‍රයි කරා ඒත් එහෙම්මයි. උන්ගෙ සිස්ටම් කේස් එකක්ද? ඊමෙල් දැම්ම උන්ට ඔටෝමේටඩ් රිප්ලයි එන්නෙ.
     
    • Wow
    • Sad
    Reactions: lilman and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Google එකෙන් verification code එක එන්නෙ නැති අවුලම වෙන්න ඇති ඕකටත් වෙලා ඇත්තෙ. මට හිතෙන්නෙම ලංකාවෙ ගොඩක් numbers උන්ගෙ system වලින් blacklist වෙලා කියලා. මේක කොච්චර serious ප්‍රශ්නයක් වුණත් කවුරුත් මේ ගැන උනන්දුවක් වත් solution එකක්වත් කියලා තියෙනවා දැක්කෙ නෑ :no:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Google එකෙන් verification code එක එන්නෙ නැති අවුලම වෙන්න ඇති ඕකටත් වෙලා ඇත්තෙ. මට හිතෙන්නෙම ලංකාවෙ ගොඩක් numbers උන්ගෙ system වලින් blacklist වෙලා කියලා. මේක කොච්චර serious ප්‍රශ්නයක් වුණත් කවුරුත් මේ ගැන උනන්දුවක් වත් solution එකක්වත් කියලා තියෙනවා දැක්කෙ නෑ :no:
    ඊයෙ වෙනකම් වට්සැප් යූස් කර නම්බර් එකක් ඉයෙ උන්ට ඊමේල් කලා උන් කියනවා නම්බර් එක උන්ගෙ සිස්ටම් එකෙ නෑ කියල. මන් මුලු සිද්දියම කියල යැව්වා තාම රිප්ල්යි නෑ. ගූගල් එකේ සීන් එකත් හෙන චොර සීන් එක. :nerd: :nerd: :nerd:
     
    • Wow
    • Like
    Reactions: B.Chat and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඊයෙ වෙනකම් වට්සැප් යූස් කර නම්බර් එකක් ඉයෙ උන්ට ඊමේල් කලා උන් කියනවා නම්බර් එක උන්ගෙ සිස්ටම් එකෙ නෑ කියල. මන් මුලු සිද්දියම කියල යැව්වා තාම රිප්ල්යි නෑ. ගූගල් එකේ සීන් එකත් හෙන චොර සීන් එක. :nerd: :nerd: :nerd:
    email කරපු එක හොඳයි, වැඩේ අතාරින්න එපා. නැත්නම් ඔහොම ගිහින් අපේ account ඔක්කොටම access නැතිවෙනවා sms verification ආවාම
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    අලුත් numbers වලට එන්නේ නෑ. ඕක වෙන්නේ පෙලක් උන් ඉන්නවා sim එක use කරන්නෙ නෑ සල්ලි නොදා disconnect වෙනවා. ඒ උනාට ඒකෙන් WhatsApp ඉන්නවා. ISP ලා මාස 3න් සිම් එක වෙන එකෙක්ට දෙනවා. ඔන්න ඕකයි හේතුව. Big privacy issue 😕
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    email කරපු එක හොඳයි, වැඩේ අතාරින්න එපා. නැත්නම් ඔහොම ගිහින් අපේ account ඔක්කොටම access නැතිවෙනවා sms verification ආවාම
    වැඩක් උනේ නෑ බං උන් ඔටෝමේට් මේල්ස් එවන්නෙ.
    අලුත් numbers වලට එන්නේ නෑ. ඕක වෙන්නේ පෙලක් උන් ඉන්නවා sim එක use කරන්නෙ නෑ සල්ලි නොදා disconnect වෙනවා. ඒ උනාට ඒකෙන් WhatsApp ඉන්නවා. ISP ලා මාස 3න් සිම් එක වෙන එකෙක්ට දෙනවා. ඔන්න ඕකයි හේතුව. Big privacy issue 😕
    මේක පරන නම්බර් එකක් බන්. වට්සැප් යූස් කරා මේක වෙනකම්ම. බිස්නස් ඇප් එකට දාන්න ගිහින් ආයෙත් නෝමල් කරන්න ගියාට පස්සෙ තමයි සීන් එක උනේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මේක පරන නම්බර් එකක් බන්. වට්සැප් යූස් කරා මේක වෙනකම්ම. බිස්නස් ඇප් එකට දාන්න ගිහින් ආයෙත් නෝමල් කරන්න ගියාට පස්සෙ තමයි සීන් එක උනේ.
    Call me try කලාද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,785
    2,383
    113
    colombo
    අලුත් numbers වලට එන්නේ නෑ. ඕක වෙන්නේ පෙලක් උන් ඉන්නවා sim එක use කරන්නෙ නෑ සල්ලි නොදා disconnect වෙනවා. ඒ උනාට ඒකෙන් WhatsApp ඉන්නවා. ISP ලා මාස 3න් සිම් එක වෙන එකෙක්ට දෙනවා. ඔන්න ඕකයි හේතුව. Big privacy issue 😕
    එහෙම එකක් නෙමේ බන් youtube එකේ හෙනට දාල තියෙනවා whatsapp පිස්සු කෙලලා

    CODE එක එන්නෙ නෑනෙ බන් ඊයෙ ඉදන් ට්‍රයි කරනවා. පැයකින් ට්‍රයි කරන්න කියනවා. ඊට පස්සෙ ට්‍රයි කරාම පැය 24 න් ට්‍රයි කරන්න කියනවා. ඊටපස්සෙත් එන්නෙ නෑ. ව්ව්නම පෝන් එකකින් වෙනම නම්බර් එකක් ට්‍රයි කරා ඒත් එහෙම්මයි. උන්ගෙ සිස්ටම් කේස් එකක්ද? ඊමෙල් දැම්ම උන්ට ඔටෝමේටඩ් රිප්ලයි එන්නෙ.
    Code එක whatsapp නැතුව normal msg විදිහට ගන්න පුළුවන් ද
    ------ Post added on Jan 18, 2024 at 12:32 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    CODE එක එන්නෙ නෑනෙ බන් ඊයෙ ඉදන් ට්‍රයි කරනවා. පැයකින් ට්‍රයි කරන්න කියනවා. ඊට පස්සෙ ට්‍රයි කරාම පැය 24 න් ට්‍රයි කරන්න කියනවා. ඊටපස්සෙත් එන්නෙ නෑ. ව්ව්නම පෝන් එකකින් වෙනම නම්බර් එකක් ට්‍රයි කරා ඒත් එහෙම්මයි. උන්ගෙ සිස්ටම් කේස් එකක්ද? ඊමෙල් දැම්ම උන්ට ඔටෝමේටඩ් රිප්ලයි එන්නෙ.
    නැත්තන් එකම නම්බරෙන් උබ තව අකවුන්ට් එකක් හදලා ඇති
     
    Kalu9

    Active member
  • Jan 17, 2024
    122
    43
    28
    bump

    I feel your frustration! This happened to me once. Have you tried reaching out to their customer support? Sometimes they can manually assist in these situations. Also, check if there's an outage or maintenance issue on their end. Hang in there!
    ------ Post added on Jan 18, 2024 at 1:20 PM