WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.

    JrgY7gi.png


    මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android , Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා WhatsApp Web සේවාව බාවිතා කරන්න පුලුවන් උනේ Android පාවිච්චි කරන කට්ටියට විතරනේ. ඔන්න දැන් iPhone [ Apple iOS ] බාවිතා කරන කට්ටියටත් WhatsApp Web සේවය සහය දක්වනවා. අපේ පරිගණකයේ තියන Google Chrome , Firefox , Opera , Safari වෙබ් බ්‍රව්සර හරහා තමයි වැඩේ වෙන්නේ. Device එක Jailbreak කර තිබීම අනවශ්‍ය්‍යයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.



    >> ඔයාගේ iPhone එකේ තියෙන්නේ WhatsApp වල පැරණි Version එකක් නම් ඒක WhatsApp Latest Version එකට Update කරගන්න. [ Version 2.12.5 ]

    >> ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකත් Latest Version එකකට Update කරගන්න.

    70490312687395550883.png


    හරි දැන් මෙහෙමයි වැඩේ කරගන්නේ.

    >> දැන් ඔයාගේ පරිගණකයේ තියන Google Chrome , Firefox , Opera , Safari වැනි වෙබ් බ්‍රව්සරකින් මෙන්න මේ වෙබ් ලිපිනයට යන්න.

    https://web.whatsapp.com/

    >> හරි සයිට් එකට ගියාම තියන QR code එක ඔයාගේ බ්‍රව්සර් එකේ පෙන්වයි.

    inJQXe3.png


    >> දැන් ඔයාගේ Iphone එකේ WhatsApp එක අරගෙන Settings tab එක අරගෙන ඒකේ " WhatsApp Web " tap කරන්න.

    IXAisdI.png


    k1yg7Yb.png


    >> දැන් අපි WhatsApp එකට Camera එක Access කරන්න දුන්නනේ. දැන් Camera එකෙන් " https://web.whatsapp.com/ " Page එකේ තිබ්බ QR code එක Scan කරන්න.

    T2srzgi.png


    >> වැඩේ එච්චරයි... දැන් ඔයාගේ බ්‍රව්සර් එකෙන් ඔයාගේ WhatsApp එක පෙන්වයි.

    FIClgye.png


    TykMFln.png


    jW97ZxP.png


    CgCp2aY.png


    jJnzhUd.png



    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර