Whattsapp ෆෝන් එකක් නැතුව PC එකේ පාවිච්චි කරන්න ක්‍රමයක් ?

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    Whattsapp ෆෝන් එකක් නැතුව PC එකේ පාවිච්චි කරන්න ක්‍රමයක් තියනවද ?

    තාත්තතගෙ ෆෝන් එක කැඩිල ගුපියනේ ...

    Bluestack බැලුව.ඒකෙ google account ඇඩ් වෙන්නෙ නෑ.. :(

    ෆෝන් එකකට dual apps දාල whattsapp 2ක් දාන එක සාර්තක වැඩක්ද ?

    Windows 7 pro තියෙන්නෙ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැන් ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙන්න ඕන නෑ නේද කොහොමත්

    Dual apps වලින් ලොග් වෙලා එක පාරක් ලින්ක් කළාම ඇතිවෙයි
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    whatsapp business දා ගන්න එක number එකකට. අනෙකට නිකන් whatsapp දා ගන්න. එකම phone එකේ whatsapp business හා whatsapp දෙකම number දෙකකට දා ගන්න පුළුවන්.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    whatsapp business දා ගන්න එක number එකකට. අනෙකට නිකන් whatsapp දා ගන්න. එකම phone එකේ whatsapp business හා whatsapp දෙකම number දෙකකට දා ගන්න පුළුවන්.
    mehema karala.. computer ekata link karala denna..

    kalin wage dan phone eke data on karala tiyenna ona ne computer eke whatsapp operate wenna.

    whatsapp wenama daganna ona ne. PC browser eken gihin web.whatsapp.com computer ekata link karanna. eeta passe browser eke e tab eka pin karanna.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    whatsapp business දා ගන්න එක number එකකට. අනෙකට නිකන් whatsapp දා ගන්න. එකම phone එකේ whatsapp business හා whatsapp දෙකම number දෙකකට දා ගන්න පුළුවන්.

    Whattsapp business එකත් නෝමල් එක වගේමද බන් ?

    හිඟන්නෙක් නේ මු 🤣🤣

    ඔයාට වගේ අපිට සල්ලි නෑනෙ :(
     
    • Haha
    Reactions: Solo Rider

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Whattsapp business එකත් නෝමල් එක වගේමද බන් ?
    ow.. features tikak wedi..
    conversation label karanna puluwan..
    quick replies add karan puluwn
    business details profile ekata add karanna puluwn.. website, opening hours, business catalog.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    ow.. features tikak wedi..
    conversation label karanna puluwan..
    quick replies save karagan puluwan
    business details profile ekata add karanna puluwn.. website, opening hours, business catalog.

    ඔටෝ රිප්ලයි එන්නෙ නැතුව නෝමල් එක වගේ යූස් කරන්න පුලුවන්ද ? නෝමල් එක වගේ යූස් කරන්න විතරයි ඕනෙ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    ඔටෝ රිප්ලයි එන්නෙ නැතුව නෝමල් එක වගේ යූස් කරන්න පුලුවන්ද ? නෝමල් එක වගේ යූස් කරන්න විතරයි ඕනෙ.
    ow.. business welcome/greeting/away msgs default off karala tiyenne.. natnam settings walin off karan puluwan.
     
    • Like
    Reactions: lilman

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් ෆෝන් එක කනෙක්ට් වෙලා තියෙන්න ඕන නෑ නේද කොහොමත්

    Dual apps වලින් ලොග් වෙලා එක පාරක් ලින්ක් කළාම ඇතිවෙයි
    එහෙම බෑ බන්
    multi-device වල main device එක දවස් 14ක් active නැතිනම්, අනිත් ඔකොම devices automatically log-out වෙනවා
    එතකොට හබක්