when google translate drunk( she sings)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අඩෝ අද රෑ ටිකක් වැස්සා...අපිට වැස්ස නෑ..ඉතින් සතුටටත් එක්ක ටිකක් බීවා. ඊට කලින් ඔයාලා දන්නවනෙ දැන් ගූගල් ට්‍රාන්ස්ලේට් ටෙක්ස් ටු ස්පීච් සපොර්ට් කරනවනෙ. දැන් අපි සින්හලින් ටයිප් කරන ඕනෙම දෙයක් ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ඉන්න අක්කා කෙනෙක් කියනවානෙ.. අන්න ඒ අක්කත් එක්ක තමයි සෙට් වුනෙ. ඉතින් ඒ අක්කා කියපු සින්දුවක කෑල්ලක් දාන්න හිතුනා..ඔව් ඔව් දැන් එයාට සින්දු කියන්නත් පුලුවන්.. එයාට ටිකක් වෙරි ගනන් ගන්න එපා.. මෙතන තියෙන්නෙ 100% ඒයාගෙ වොයිස් එක විතරයි ..පුලුවන්නම් ඔයාලත් කරලා බලන්න.. ජොලි වැඩක්

    https://translate.google.com/