මචන්ලා හොද quality කිතුල් හකුරු ගන්න තැනක් දන්නවනම් කියහල්ලකො.මම ඉන්නෙ පිලියන්දල.මෙ අවට උනොත් නම් වඩාත් හොදයි.ඒ වගේම original කිතුල් හකුරු අදුරගන්න විදිය මොකක්ද බන්.
hoda ewa hoyanna amarui bn![]()
මෙයා කිව්වා.... ඔව් හොද බඩු හොයන්න අමාරුය්... ඉස්සර තිබ්බ... දැන් කිතුල් ගස් හොදට තියෙන මල් කපන පති වලත් සොබ්බේ දාන්නේ... සිනි කර කරලා කවලම් කරනවා.... හොද බඩු ගිහින් කියලම හදවන්න ඕන.... ෂුගර් තියෙන අයට හොදය්ලු නේද ? මට නම් හොද බඩු හම්බ වෙනවා.... පැණි , හකුරු දෙකම.... අපේ අදුරන කෙනෙක් මල් කපනවා ගස් තියෙන පැත්තක...
Recently I could find very good real Kitul from two places.. Knuckles and Sinharaja.
Quite far from Colombo though!
rathnapura kalawana patte wagenam ati ne machan.