එලකිරියෙ ඇඩ්මින්ල දැන් එන්නෙ නැද්ද බං මේ වගේ අසහනේට ෆේක් එකවුන්ට් හදාගෙන ජරා කතා දාන පිස්සු පූසන්ව මොඩරේට් කරන්න?
මම මූ මේකෙ මෙම්බර් කෙනෙක්ට මඩ ගහන්න දාපු ත්‍රෙඩ් එකකට මුගේ අසූචි කතාවක ස්ක්‍රීන්ෂොට් එකක් දැම්ම කියල දැන් පිස්සුවෙන් වගේ මගේ පෝස්ට් වලට dislike දානව..
මොන අනාත ජීවීතද බං මේ
@GTRZ @tintin123