Whey protein

Emios

Well-known member
  • Dec 10, 2009
    74,999
    67,315
    113
    Ehema adu wenne ne bn.gym gihilla protein biwwama muscles enawa.muscle wedi wenakota agata one energy wedi wenawa.etakota fat stores diyawenawa agata energy one hinda.
     
    • Like
    Reactions: visalbro

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් මෙහෙමයි
    අපේ ඇගේ මසල් එකට උඩින් තෙල් තට්ටුවක් තියෙනවා අපි ෆැට් කියන්නේ එක‍ට
    අපි නෝමල් ගන්න කෑම වලින් අපිට ප්‍රෝටීන් වගේම අනික් දේවලුත් අගට එනවා කාබෝ මේදය වගේ
    වේ ප්‍රෝටීන් එකෙන් අපිට ලැබෙන්නේ ප්‍රෝටීන් විතරයි ඊ කිව්වේ ලිඉන් මසල් විතරයි බිල්ඩ් වෙන්නේ ෆැට් එකක් අඩ වෙන්නේ නැ
    ෆැට් එක කැපෙන්න ඕනේ නම් ග්‍රීන් ටි තියෙන රිප්ඩ් වගේ වේ ප්රෝටිනුත් තියෙනවා

    දවසකට ඕනේ කෙනෙක්ට ප්‍රෝටීන් ග්ර්ම් 45 60 වගේ ඕනේ වෙනවා
    බර උස්සන ජිම් යන කෙනෙක්ට ඊට වඩා ඕනේ වෙනවා
    එකයි අපි ප්‍රෝටීන් එකක් ගන්නේ
    වේ එකට වඩා හොදයි ඔයාට බිත්තර මස් මලු කන්න පුළුවන් නම් ඒවගෙත් ප්‍රෝටීන් තියෙනවා

    වේ එකක් ගන්න කලින් දවසට අඩු ප්‍රෝටීන් ගාන හොයාගෙන ඒ ගාන වේ එකකින් ගන්න
     
    • Like
    Reactions: visalbro