මචන් මෙහෙමයි
අපේ ඇගේ මසල් එකට උඩින් තෙල් තට්ටුවක් තියෙනවා අපි ෆැට් කියන්නේ එකට
අපි නෝමල් ගන්න කෑම වලින් අපිට ප්‍රෝටීන් වගේම අනික් දේවලුත් අගට එනවා කාබෝ මේදය වගේ
වේ ප්‍රෝටීන් එකෙන් අපිට ලැබෙන්නේ ප්‍රෝටීන් විතරයි ඊ කිව්වේ ලිඉන් මසල් විතරයි බිල්ඩ් වෙන්නේ ෆැට් එකක් අඩ වෙන්නේ නැ
ෆැට් එක කැපෙන්න ඕනේ නම් ග්‍රීන් ටි තියෙන රිප්ඩ් වගේ වේ ප්රෝටිනුත් තියෙනවා
දවසකට ඕනේ කෙනෙක්ට ප්‍රෝටීන් ග්ර්ම් 45 60 වගේ ඕනේ වෙනවා
බර උස්සන ජිම් යන කෙනෙක්ට ඊට වඩා ඕනේ වෙනවා
එකයි අපි ප්‍රෝටීන් එකක් ගන්නේ
වේ එකට වඩා හොදයි ඔයාට බිත්තර මස් මලු කන්න පුළුවන් නම් ඒවගෙත් ප්‍රෝටීන් තියෙනවා
වේ එකක් ගන්න කලින් දවසට අඩු ප්‍රෝටීන් ගාන හොයාගෙන ඒ ගාන වේ එකකින් ගන්න