Mcn demiyo eke steering rack eke fault ekak thiyenwa. oka aniwa change karanna wenawama thamai. Eka hinda demiyo gannawanam hodata balala ganin. oka danna unoth loku ganak yanawa
Eh
Mcn demiyo eke steering rack eke fault ekak thiyenwa. oka aniwa change karanna wenawama thamai. Eka hinda demiyo gannawanam hodata balala ganin. oka danna unoth loku ganak yanawa
Colombo traffic 8k wage
Normal traffic 11k
Dura yanawa nam 15k 16k avg
Highway 17k wage
Engine eke size ekata sapekshawa widala yanna puluwan. Athal ekak ona nam yana gaman kshanikawa accelerator peddle eka floor karala balapan (kelin paare ida thiyanawa nam witharak)
Steering response sharp. Umba kiyana widiyatama wahane yanawa
more ideas?
ලංකාවේ වාහනයක් ගන්නවා නම්..... ඒක කාලෙකදි විකුණන්නත් බලාපොරොත්තු නම්...... ගත්ත ගානට වඩා වැඩි ගානකට හෝ පාඩුවක් ලොකුවට නැතුව විකුණගන්න නම්, බර කරත්තයක් හරි කමක් නෑ..... ටොයෝටා මාක් එක තියෙන එකක් ගනින්......![]()
![]()



ලන්කාවේ ලක්ශ 25න් වගේ පහල වාහන ඕනි වෙලාවක විකුනන්න පුලුවන් බය නැතුව උබ ආස එක ගනින්.මම කියන්නේ brandnew kia එක ගන්න කියලා..ඔය පරන මැස්ඩා කටු අරන් හොද මරාලයක් සෙට් උනොත් හොදි ඕන් නැ....මගේ යාලුවෙක් ලග තියනවා hyundai sonata h matic 2000 එකක්..2000cc එන්ජිම..එච්චර පැට්‍රෝල් කරන්නෙත් නැ.ලක්ශ 13 කට ගත්තේ..ඒ අවුරුද්දෙම ජපන් එකක් ලක්ශ 18ක් 20ක් වෙනවා..ගන්න කලින් ඔක්කොමලා කිවුවේ ගන්න එපා කියලා මමත් ඇතුලුව..පාර්ට්ස් නැ..විකුනන්න බැ..බ්ලා..බ්ලා..බ්ලා...කතන්දර ගොඩයි..අන්තිමේ පොර ගත්තා..
අන්න දැන් පට්ට ගහපු නිසාන් සනී එහෙම ලක්ශ 18ට විස්සට ගත්ත එවුන් ගැරේජ් ගානේ ඉද්දී පොර නියමෙට පදිනවා හයිහුන්ඩායි එක..නිතර දුර ගමන්මයි යන්නේ..කිසිම රෙපෙයාර් එකක් ඇවිත් නැ..දැන් අරන් අවුරුදු දෙකකට වැඩී..මටත් පුදුමයි බන්..2000 අවුරුද්දේ කාර් එකක්නේ බන්.අනික කොරියන්.කොච්චර ප්‍රශ්න එන්න ඕනිද එහෙනම්..ඔය මේ ඔන්ලයින් සමාජේ මිනිස්සු කියන තරම් හෙනයක් නැ ඒවගේ..උබ පොඩ්ඩක් පැදලා එහෙම බලලා හිතට හරියන එක ගනින්..
ඉතින් අරන් වැඩක් තියෙයිද. 

Na bn. dekama eka price range nisa baluve. Mazda eka hodai thamai. Picanto eketh interior ehema supiri. Godak aya kiyanawa Picanto aulak na kiyala. samaharu kiyanawa thel karanne na kiyala. Demio eke fuel consumption eka kohomada kiyala dannawada machn?![]()
. Wife තමා ඒක drive කරන්නේ. Brand new ගත්ත නිසා අවුරුදු 5 warranty එකක්. තියෙනවා. 2015/2016 වගේ එකක් හොයා ගන්න පුළුවන් උනොත් එකට තවම warranty තියෙනවා.Kia Picanto එක හොඳයි, දාල තිබ්බ පින්තුරේ හැටියට නම් 2014,2015 හෝ 2016 මොඩෙල් එකක් වෙන්න ඕනේ. මගේ wife ගාව 2016 එකක් තියෙනවා. Interior quality එක හොඳයි, පිටිපස්සේ ඉඩ නම් ටිකක් මදි, Demio එකේ නම් පිටිපස්සේ ඉඩ Picanto එකට වඩා හොඳයි. Picanto එකෙත් Stiff suspension, Stiff steering තියෙන්නේ, ඒ නිසා driving ෆීලින්ග් එක ගොඩක් හොඳයි. Engine එක 1l , 3 cylinder නිසා හොඳ torque එකක් තියෙනවා. Traffic එකේදී pickup එකත් හොඳයි. එත් Demio එක 1.3 engine එක නිසාත්, Mazda නිසාත්, driving quality එක අනිවාර්‍යයෙන් Demio එක හොඳ විය යූතුය.
Picanto එක Kandy city eke 10-11.5 km/l වගේ පෙට්‍රෝල් වැඩ කරන්නේ. දුර යනකොට (Kandy -Colombo -Kandy) 13-13.5 km/l වගේ පෙට්‍රෝල් වැඩ කරන්නේ.
Service එක Kia agent ගෙන් කලොත් RS 9500/- වගේ යන්නේ (Air filter , Cabin air filter මාරු කරන්නේ නැතුව ). Agent danne Valvoline 10W 30 semi synthetic oil.
මේක මගේ අත්දැකීමෙන් කියන විස්තරයක්. වාහන දෙකම ටෙස්ට් drive කරලා කැමති එකක් තොර ගන්න. මම නම් තොර ගත්තේ Picanto eka. Wife තමා ඒක drive කරන්නේ. Brand new ගත්ත නිසා අවුරුදු 5 warranty එකක්. තියෙනවා. 2015/2016 වගේ එකක් හොයා ගන්න පුළුවන් උනොත් එකට තවම warranty තියෙනවා.
තව මොනා හරි ideas තියෙනව නම් දාන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. හැමෝටම Rep වලින් සලකල ඇති. 

වැගන් ආර් එක විකිණෙන්නේ නැද්ද![]()
Menna Lankawe Vehicle market hierachy eka
Toyota > Nissan > Honda > Mazda > Suzuki > Mitsubishi > Kia == Perodua athulu anith labbawal okkoma![]()