performance komada? paint eka lesiyen hitinawada?කාමරේ ගෑවා අවුලක් නෑ
Coat 2+3 ගාන්න වුනා වතුර වැඩිවෙච්ච නිසාperformance komada? paint eka lesiyen hitinawada?
ගේ අැතුලේ අවුලක් නෑ..පිටට ගානවනම් ඩියුලක්ස් ම තමා..කාමරේ ගෑවා අවුලක් නෑ
ගෙටම ගෑවා. තාම මාස තුනයි. ගාන අඩුයි.
eka parinma pata awa ban.paint eka hodaida bn
Wena paint gala nathi hinda compare karanna danne na ban.per litre gana sahenna adui habai per litre coverage eka baluwada anith ewata sapekshawa?
mokadda ban me kiyanna mama kiyanne quality ekaඉට මොඩෙල්ස්ලා ගාන් ඉන්නෙ, පෙනුමට නම් කිසි අවුලක් නෑ වගෙ,, නැවත් යන්නැ කියන්නෙ වැස්සට කොහොමත් යන්නෑ කියන එක නෙ