White Hat Hack Help - උදව්වක් විදියට මේක හැක් කරලා දෙන්න

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    White Hat Hack Help - උදව්වක් විදියට මේක හැක් කරලා දෙන්න

    මචංලා... මම පොඩි සිස්ටම් එකක් හදනවා මේ දවස්වල. මට මගේ login system එකේ security හොඳද කියල බලන්න ඕනා. හැක් කරන්න දන්න අය ඉන්නවනං මෙන්න මේක හැක් කරන්න පුලුවන්ද කියල බලන්න. සාර්ථකව හැක් කරලා මට මේ ලොගින් එකේ තියන අඩුපාඩු කියන්න. මෙන්න ලින්ක් එක.

    http://project.hostei.com

    උදව්වක් දෙන්න මචංලා
     
    • Like
    Reactions: kasun69

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හැක්කිස් බම්ප් :D :D :D



    hehe korana widiyat kiyahnko balanna poddittak



    කට්ටියගෙම බම්ප් වලට තෑන්ක්ස්. ඔක්කොටම රෙප් දුන්නා ඔන්න. කවුරු හරි මේ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක්ව දන්නවනං එහෙම හරි කමක් නෑ උදව්වක් දෙන්න
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හැම දෙනාටම ගොඩක් ස්තුතියි. උත්සාහයන් 265 කරලා තියනවා. ඒත් පේන විදියට කාටවත් ලොගින් එක කඩන්න බැරි වෙලා වගේ. මම ඉන්දියාවේ හැකින් ගෘප් එකකින් මේක ඇහුවම උන් සල්ලි ඉල්ලනවා හැක් කරලා දෙන්න. :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    • Like
    Reactions: rajith123