White Hat Hack Help - උදව්වක් විදියට මේක හැක් කරලා දෙන්න
මචංලා... මම පොඩි සිස්ටම් එකක් හදනවා මේ දවස්වල. මට මගේ login system එකේ security හොඳද කියල බලන්න ඕනා. හැක් කරන්න දන්න අය ඉන්නවනං මෙන්න මේක හැක් කරන්න පුලුවන්ද කියල බලන්න. සාර්ථකව හැක් කරලා මට මේ ලොගින් එකේ තියන අඩුපාඩු කියන්න. මෙන්න ලින්ක් එක.
http://project.hostei.com
උදව්වක් දෙන්න මචංලා