Who is DILSHAN?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඩිල්ශාන්ගේ අඩුපාඩු ඇති. ඒත්, ඔච්චර ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙනත් ඌ සංගා මහේල මැතිව්ස්ලා එක්ක ප්‍රශ්න ඇති නොකරගෙන මැතිව්ස්ගේ නායකත්වය යටතේ හිතේ කිසිම කහටක් නැතුව උපරිමයෙන් කැපවෙලා වැඩ කරා. ඒකම හොඳ මහත්මා ගතියක්.

    මැච් එක ඉවර වෙලා ඩිල්ශාන් කරපු කතාව ගැන කලබල වෙන්න එපා. ඔය වගේ දේවල් වෙච්ච පලවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේ සිද්දි වලට රොෂාන් මහනාම පොතකුත් ලිව්වා. තමන්ට අසාධාරනයක් උනා නම් තමන්ගේ ෆෑන්ස්ලට කියලා තමන්ගේ හිතේ තියෙන වේදනාව පිට කරන්නත් එපෑය.

    hithe kahatak nathnam ai dan kiyanne. hondata perform kare nathnam team eken kapenawa ne, t20 league walata ganne nah. ithin hondata sellam karanne thamange wasiyatath ekka.

    waradda thiyenne hari nathi captain kenek wa dapu administration eke, dila ge wath angelo ge wath waraddak naha.
     
    • Like
    Reactions: craabeysinghe

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    hithe kahatak nathnam ai dan kiyanne. hondata perform kare nathnam team eken kapenawa ne, t20 league walata ganne nah. ithin hondata sellam karanne thamange wasiyatath ekka.

    waradda thiyenne hari nathi captain kenek wa dapu administration eke, dila ge wath angelo ge wath waraddak naha.

    40+ ගැහුව නම් ටීම් එකෙන් හලන්නේ නෑ. උබ කියන විදිහට සෙන්චර් හාෆ් සෙන්චර් දාන්නේ ඌට ටී20 ලීග් ගහන්නනේ. එතකොට අවුරුදු 20-30 අතරේ ඉන්න උන් බෝලෙට පනින්න දෙපාරක් හිතද්දි, අඩි හත අටක් එහෑයින් යන කැච් අල්ලන්න හතරේ ඒවා නවත්තන්න දෙපාරක් නොහිතා පනින්නේ ටී20 ලීග් වල ෆීල්ඩින් කෝච් වෙන්නද බන්?

    ඇඩ්මිනිස්ට්‍රෙශන් එක පු* කහ ගන්න වත් නියපොත්තක් නැතුව ඉන්න කාලේ ඩිල්ෂාන්ට කැප්ටන්සිය භාර ගන්න කියලා උන් ඉල්ලුවා. ඩිල්ෂාන් කැප්ටන්සිය භාර ගත්තේ කැප්ටන්සිය කරන්න එකෙක් හිටපු නැති නිසයි. ඩිල්ෂාන් කැප්ටන් කාලේ ඌට හොඳ බෝලින්ග් ඇටෑක් එකක් දෙන්න තරම් කට්ටියක් හිටියේ නෑ. බැටින්ග් උනත් මෙලෝම රහක් නෑ. කොහොම හරි ඩිල්ෂාන් නායකයෙක් විදිහට අසාර්ථකයි. හොඳ නායකයෙක් නෙවෙයි කියලා මාත් පිලිගන්නවා. ඒත් ඌ බොක්කෙන්ම ගේමට එන්ටර් වෙච්ච එකෙක්. වෙන එකෙක්ට හයක් හතරක් ගැහුවම ඩිල්ෂාන්ගේ මූනත් රතු වෙනවා. මුරලිගෙ නම් නලලේ රැලි වැටෙනවා. ඒ උන් බොක්කෙන්ම ගහන නිසයි. අනිත් එකා කුලේ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Lords centurya gahanta bola adda eka charter.....mata nan edath hithuwe ehemai adath ehemai.....:baffled::baffled::baffled:Eka hoda adarshayak newei......cricket kiyanne team game ekak...100k enawanan apuden..match eka poddak hari risk karala ganna 100yen wadak na.....:baffled::baffled::baffled:gaththath eka nopenna wage karanawanan hodai..penakota eka kathai.....:P:P:P:P:P

    Sehvagge scene ekata ochchara marenta oone na...No ball ekak dapan kiwwata ai damme...,Sangata thibbane hariyata epa kiyanta....Babala neweine dennama...;);)

    Dila thama capek widihata Lankawata gahuwa hodama test innings eka gahuwe....Oya England series ekema 2n test eke...issella Cardiff match eke Lankawa 81ta last session eke all out unama..guu wela iddi nayakaye washayen karanta thibba hodama de kare...Lords wala 192k agili kadagena gahala..Mara gaten bat kare....
    U capa iddi thama SA wala test ekak dinne...
    Uge awasanawakata wage u capa iddi Sanga,Mahela perform kare na...E asse Team selection walata MARA atha damma..Sanata England wala 1st ODI eka denta una....Coach kenek hitiye na...parana Nayakayo dennek u yatathe hitiya u capa awata kamathi nathi....:confused::confused::confused:
    Anith eka u aggressive wadi..eka aulak na..habai iwaseeema madi ekai aula...Eka plan ekak digata thiyan inta ba hadissi hinda....

    Kohomath captaincyen yanakota kiwwa samu ganna dawase okkoma kiyanawa kiyala..Ekai oka okkoma nathath tikak hari kiwwe....:yes::yes::yes:

    Dilashan wagema thama Kohliyath immotion pennanawa...Eka capekge aulak....:rolleyes::rolleyes:

    Habai uta puluwan widihata 100% team ekata dunna ekek...Paradunama baya nathuwa aththa kiwwa ekek...:cool::cool:

    Oya mata hithena hati.....:yes::yes::cool::cool::cool:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    last T 20 world cup එකේ india vs banladesh match eke bangladesh team එකේ bat kare last over එක හොදම දෙන්නෙක්.උන්ට 1 ලකුණක් ගහගන්න බැරිඋන ලොකුපාරවල් ගහන්න ගිහින්. ඔය match එකෙත් චන්දිමාල් ගහපු එක 6ක් ගිය නිසා හොදයි.හැබැයි out උනානම් කඋරුත් ඔහොම කියන්නේ ne.

    Mathews කරපු වැඩේ වැරදියි . Match එකක් ගහනකොට හැගීම් වලට වහල් වෙලා බැ . බුද්දියෙන් සෙල්ලම් කරන්න ඕන.

    ඔව් ඒ මැච් එකේ නම් දිල්ශාන් අරුන් දෙන්නට බැන්න කියලා ඌට මුකුත් කියන්න නම් බෑ තමයි.මොකද ඒකේ චන්දිමාල්ට 6 වැදුනේ නැතුව අවුට් උනා නම් ප්‍රශ්නයක් වෙන්න තිබ්බ. එහෙම නම් කට්ටිය ඔහොම නෙමෙයි කියවන්නේ.
    දිල්ශාන්ගෙත් වැරදි ඇති ඒත් ලෝකෙට සුදු මූන පෙන්නගෙන ඉන්න එකෙක් නම් නෙමෙයි කියලා හිතනවා.
     
    Last edited:

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Dilshan ge lokuma weradi wede Kalin hitapu kasaden ipaduna daruwata
    wiyadamata salli noden eka.

    pawu wedak eka
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    දිල්ෂාන් කියන්නෙ ලංකාවේ ක්‍රිකට් වලට උපරිමය කරපු ක්‍රීඩකයෙක්... අපි දිනපු මැච් වලින් සෑහෙන ප්‍රමාණයකට කොයි විදියකින් හරි දායක වෙලා තියෙනවා (batting, balling or fielding). මැතිව්ස් singles ගන්නෙ නැති උනාම දිල්ෂාන් ඒ විදිහට හැසිරුනේ මැච් එක දිනන්න ඕනෙ නිසයි... කොහොම උනත් චන්දිමාල් 100 ත් ගහල මැච් එකත් දිනපු එක වටිනව...:D චන්දිමාල් අනාගතේදී හොඳ නායකයෙක් වෙයි කියල හිතෙනවා... කොහොම උනත් මේ දේශපාලනය ක්‍රිකට් වලට ගෑවිලා ක්‍රිකට් නාස්ති වෙන එකයි දුක.... :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    40+ ගැහුව නම් ටීම් එකෙන් හලන්නේ නෑ. උබ කියන විදිහට සෙන්චර් හාෆ් සෙන්චර් දාන්නේ ඌට ටී20 ලීග් ගහන්නනේ. එතකොට අවුරුදු 20-30 අතරේ ඉන්න උන් බෝලෙට පනින්න දෙපාරක් හිතද්දි, අඩි හත අටක් එහෑයින් යන කැච් අල්ලන්න හතරේ ඒවා නවත්තන්න දෙපාරක් නොහිතා පනින්නේ ටී20 ලීග් වල ෆීල්ඩින් කෝච් වෙන්නද බන්?

    ඇඩ්මිනිස්ට්‍රෙශන් එක පු* කහ ගන්න වත් නියපොත්තක් නැතුව ඉන්න කාලේ ඩිල්ෂාන්ට කැප්ටන්සිය භාර ගන්න කියලා උන් ඉල්ලුවා. ඩිල්ෂාන් කැප්ටන්සිය භාර ගත්තේ කැප්ටන්සිය කරන්න එකෙක් හිටපු නැති නිසයි. ඩිල්ෂාන් කැප්ටන් කාලේ ඌට හොඳ බෝලින්ග් ඇටෑක් එකක් දෙන්න තරම් කට්ටියක් හිටියේ නෑ. බැටින්ග් උනත් මෙලෝම රහක් නෑ. කොහොම හරි ඩිල්ෂාන් නායකයෙක් විදිහට අසාර්ථකයි. හොඳ නායකයෙක් නෙවෙයි කියලා මාත් පිලිගන්නවා. ඒත් ඌ බොක්කෙන්ම ගේමට එන්ටර් වෙච්ච එකෙක්. වෙන එකෙක්ට හයක් හතරක් ගැහුවම ඩිල්ෂාන්ගේ මූනත් රතු වෙනවා. මුරලිගෙ නම් නලලේ රැලි වැටෙනවා. ඒ උන් බොක්කෙන්ම ගහන නිසයි. අනිත් එකා කුලේ.

    api katha karanne dilshane ge commitment eka gana nevei ne. man ge captaincy eka ganai man wa captain karapu awasthawa ganai ne.

    fieldinuth league walata ganiddi salaka balana deyak thamai

    dilshan baninna ona matthews ta sanga lata nevei, captain kenek hatiyata eyata hari hama resources deepu nathi eka gana. anith eka oya dilshanta hitchcha widiha ne. namuth matthews ge paththen hithala baluwama anagathe captain kenek wenna inna kenek hatiyatai professional player kenek hatiyatai eyage fitness gana balanna ona, anagathe ena wadagath tournaments gana hithanna ona. ehema nam kata hari kianna puluwan dilshan t20 leagues nogaha eh kaleth rest/practice kara nam national team ekata oita wada honda input ekak denna thibba kiala. anika invite karapu paliyatama captain wennama ona naha ne. kalinuth kiwwa wage gaurawe balen ganna baha ne.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes: කොච්චර කිව්වත් උඩ බලාගෙන කෙල ගැහුවට වැඩක් නෑ කියලා මට හිතෙන්නෙම මූ කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්....
     
    • Like
    Reactions: craabeysinghe

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මන් කියන්නේ මේ උත්තේ ක්‍රිකට් වලට උඹල මෙච්චර නහින්න ඕනේ නැ,
    මුන් ඔක්කොම සල්ලිකාරයෝ වෙලා ඉවරයි ක්‍රිකට් හින්ද.
    අපි එක එකාගේ පැත්තට නැමිලා අරු හොදයි මු හොදයි කියනවා.
    අපිට වතුර උගුරක් වත් හම්බෙන් නැ අපි උන්ට කතා කරා කියල

    :D
    57152584.jpg
     
    • Like
    Reactions: craabeysinghe