Who is DILSHAN?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    මම ඊයෙත් ත්‍රෙඩ් එකක කිව්වා මේක .ඒ සනත් ලා වාස් ලා අතපත්තුලා අයිජ් උනායින් පස්සෙ ක්‍රිකට් බලන්න ආසාවක් ආවෙ නැහැ.ඩිල්ශාන් ලා සංගාලා මහෙල ලා ,මාලිංගලා තමන්ගෙ වාර්තා අළුත් කරගන්න තමන්ට හම්බ කරගන්න මැච් ගැහැව්වා මිසක් රට වෙනුවෙන් ක්‍රීඩා කලෙ නැහැ.ඕකයි කටුක ඇත්ත.මට සංගලා මහෙල ලා රිටයි වෙද්දි කිසිම ගානක් තිබ්බෙ නැහැ.ඩිල්ෂාන්ටත් එසේමයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතකොට උඹ දන්නවද දන්නේ නෑ Kevin Peterson ඔය මැච් එකේදි බනිනවා
    අපේ ගොබ්බ ජෝඩුවට
    මොකද අරෑගේ 100 ගහන්න අල්ලගෙන ඉන්න නිසා
    ඌට මොකක්ද තියෙන අමාරුව අපි මේක ඉවර කලත් නැතත්
    උඹ කියන හැටියට එහෙමනේ වෙන්න ඕන
    ක්‍රිකට් කියන්නේ බන් කණ්ඩායම් ක්‍රීඩාවක්
    නැතුව තමන්ගේ personal milestones විතරක් ගොඩදාන දෙයක් නෙමෙයි
    තෙන්ඩුල්කාර් ගහපු 100 වලින් වැඩක් තියෙනවද
    ඌ 100 ගැහුවොත් පරාදයි ඉස්සර
    දිල්ශාන් කරන්නේ කැප්ටන් කෙනෙක් කරන්න ඕන දේ
    එහෙනම් බන් ටෙස්ට් මැච් වල 80 ගනන් වල ලකුණු වල ඉන්නකොට උන්ට ඉනිම නවත්තලා එන්න කියන්නේ
    මැතිවුස් උවමනාවෙන් සෙල්ලම් කලේ නෑ කියලා පේනවා
    එදා මැච් එක බැලුවා නම්
    දිල්ශාන් කියන්නේ කැප්ටන් මැටීරියල් එකක් නෙමෙයි
    එහෙමයි කියලා මැතිවුසුත් හොද කැපෙක් නෙමෙයි
    ඌ aggresive මදි ගොඩක් defensive
    ඌ නිසා දිනලා තියෙන මැච් ගානට වඩා දිනන්න තියෙන මැච් පැරදිලා තියෙනවා අම්බානට​

    lords wala 100 wedagat tama e unata ohoma cricket game ekama balu karala comedy ekak karala 100 wal gahala wedak ne,

    oka gena kynawanam geniwa horakam karapu upalata 100 gahanna dilshan balls block karapu heti wc qf eke, eka muta mataka nedda? :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ටීම් එක ඇතුලේ ඉදලම කචල් බන්
    ඩිලා හොද නිසා හිටියේ
    මැතිවුස් උගේ සෙට් එකේ උන්ව තමයි ගන්නේ ඇතුලට
    තිසර සෙක්කුවා කොච්චර උනත් දානවා
    මැතිවුස්ට වඩා වැඩි දැනට ඉන්න ජේෂ්ඨතම එකා තමයි උපුල් තරංග
    උගේ කැප්ටන් කමට කෙලවෙයි කියලා තමයි ඌව ගන්නේ නැත්තේ
    දැම්මත් ඇවිල්ලා ගැහුවේ කී වෙනියටද
    අපේ ඕපන් දැනට ඉන්න උන්ට ඕවර් 5ක් යනකන් විකට් එකේ ඉන්න බෑ
    ඒවා ගාණක් නෑ මැතිවුස්ට
    ඌත් යලට මහට ගහන්නේ
    මට නම් දිරවන්නෙම නැති ඩයල් එකක් කැප්ටන් හමුබුනාට පස්සේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :lol::lol:;)
     
    උපුල් තරන්ගට නම් අපරාදයක් උනේ. ඇත්තටම ගෑනිව හොරකන් කරා කියල ඩිලා වත් ඌව මෙච්චර කැපුවෙ නෑ:lol::sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උපුල් තරන්ගට නම් අපරාදයක් උනේ. ඇත්තටම ගෑනිව හොරකන් කරා කියල ඩිලා වත් ඌව මෙච්චර කැපුවෙ නෑ:lol::sorry:

    අපරාදේ උනේ ඩිල්ෂාන්ට බන් කොහොම උනත් දැන් ඉන්න පර්වතෙට වැඩිය කලින් ගැනී ලස්සනයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උපුල් තරන්ගට නම් අපරාදයක් උනේ. ඇත්තටම ගෑනිව හොරකන් කරා කියල ඩිලා වත් ඌව මෙච්චර කැපුවෙ නෑ:lol::sorry:

    අපරාදයක් කියන්නේ මචන් ඌ අන්තිමට ගහපු මැච් එකට කලින්
    මැච් එකෙත් හොදට ගහනවද කොහෙද මතක විදියට
    ඒත් ඌව කපලා දැම්මා
    ඉන්දියාවේ නම් කොච්චර උනත් දක්ෂ උන් විතරයි ටීම් එකට ගන්නේ
    ඒකට අපේ අයියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපරාදයක් කියන්නේ මචන් ඌ අන්තිමට ගහපු මැච් එකට කලින්
    මැච් එකෙත් හොදට ගහනවද කොහෙද මතක විදියට
    ඒත් ඌව කපලා දැම්මා
    ඉන්දියාවේ නම් කොච්චර උනත් දක්ෂ උන් විතරයි ටීම් එකට ගන්නේ
    ඒකට අපේ අයියලා

    ඔව් නම් අර එන්ග්ලන්ඩ් මැච් වල. ඌව මිඩ්ලෙ ඔඩ දාලත් ඌ හැම මැච් එකේම වගේ ගැහුව අන්තිම එකේ විතරයි ෆේල් උනේ.

    ඉන්දියාවෙ ලන්කාවට වඩා පොලිටික්ස් යනව බන් ක්‍රිකට් වල. හොදම උදා හරනෙ ස්ටුවට් බිනී.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උඹ ඉන්දියාවේ හිටියානම් ටෙන්ඩුල්කාර්ටත් බනින්න තිබ්බා.ඔස්ට්‍රේලියාවේ හිටියානම් පොන්ටින්ටත් බනිනවා.වෙලාවට ලංකාවේ ඉපදුනේ.ඔහොම දේවල් වෙනවා බන්.ක්‍රිකින්ෆෝ එකේ යන්නේ එක පුද්ගලයෙකුගේ නැත්නම් දෙන්නෙක්ගේ මතය.ඒක පොදු මතය කියලා හිතන එක වැරදියි මිත්‍රයා.

    Uba wadiya cricket balanne na wage, Eda match eka baluwanam terei. Uba sure eka balala na. Lankawa first test match eka paradila tibbe 2nd eka draw,3 weni match eke 100 gahanna onakamata match eka dinanna tiyena podi hari chance eka atharina eka sadaranada kiyapan?

    Uba nikan mama kiyapu siddiyata kisima adalathwayak nati uttarayak deela tiyenne. Walwataram kiyanne natuwa oya wade gana uttarayak deepan. Mathews karapu wade Harida waradida?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපරාදේ උනේ ඩිල්ෂාන්ට බන් කොහොම උනත් දැන් ඉන්න පර්වතෙට වැඩිය කලින් ගැනී ලස්සනයි

    ow bn. manjula thilini parwathayakma thamai.:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,160
    18,760
    113
    අදාල නෑනේ
    උන් කරපු දේ වැරදි බන් එදා. මැච් ගහන්නෙ කාටවත් 100 ඒව ගහන්න නෙමෙයි රට දිනවන්න. දිනන්න තියන චාන්ස් එක ඇපේට තියල පර්සනල් මයිල්ස්ටොන් වලට මුල් තැන දෙන එක අනුමත කරන්න බෑ.

    :)
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    ඩිල්ශාන්ට බය වෙන්න දෙයක් නෑ බන් විකට් යයි කියලා.එතකොටත් තව විකට් 4 ක් ද?5 ක් ද? තිබුනා.නමුත් ඇත්තටම මැතිව්ස් එදා හයියෙන් ගැහුවා නම් චන්දිමාල්ට 100 ක් ගහන්න බැරි වෙනවා.ක්‍රිකට් ගැන දන්න එකෙක්ගෙන් අහපන් ලෝඩ්ස්වල 100 ක් ගහනවා කියන්නේ ක්‍රිකට් ප්ලේයර් කෙනෙකුට කොච්චර වටිනවද කියලා?;)

    මම කාගේවත් පැත්තකට නෙවේ කතා කරන්නේ. ඒත් බලපන් විකට් හතරක් පහක් තිබ්බට බෝල් කීයද ඉතුරුවෙලා තියෙන්නේ කියලා. 9 off 18 . ඔය වෙලාවේ විකට් එකක් ගියානම් සමහරවිට මැච් එක පරදින්නත් තිබ්බා. මොකද අර රසල් කියනවා වගේ "this is sri lanka cricket , anything can happen". එහෙම මැච් මම දැකල තියනවා ඕනේ තරම්. එදා පැරදුනා නම් උබල කියයිද මැච් එක පැරදුනාට කමක් නෑ චන්දිමාල් 100ක් ගැහුවානේ කියලා.
    පෞද්ගලික වාර්තා වලට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක වටිනවා කියන එවුන්ම මෙහෙම කතා කරනවනේ ඉතින්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඩිල්ශාන්ට බය වෙන්න දෙයක් නෑ බන් විකට් යයි කියලා.එතකොටත් තව විකට් 4 ක් ද?5 ක් ද? තිබුනා.නමුත් ඇත්තටම මැතිව්ස් එදා හයියෙන් ගැහුවා නම් චන්දිමාල්ට 100 ක් ගහන්න බැරි වෙනවා.ක්‍රිකට් ගැන දන්න එකෙක්ගෙන් අහපන් ලෝඩ්ස්වල 100 ක් ගහනවා කියන්නේ ක්‍රිකට් ප්ලේයර් කෙනෙකුට කොච්චර වටිනවද කියලා?;)

    Lankawa tawa lakunu 40s ganak gahanna tiyeddi lakunu 19ta wicket 7k gihin paradunu match ekak uba balala tiyenawada?

    Issarawela uba cricket gana danaganin anith unta pora talks nodi, lords wala wadagath wenne test 100s, not ODI 100's
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් කියන්නේ මේ උත්තේ ක්‍රිකට් වලට උඹල මෙච්චර නහින්න ඕනේ නැ,
    මුන් ඔක්කොම සල්ලිකාරයෝ වෙලා ඉවරයි ක්‍රිකට් හින්ද.
    අපි එක එකාගේ පැත්තට නැමිලා අරු හොදයි මු හොදයි කියනවා.
    අපිට වතුර උගුරක් වත් හම්බෙන් නැ අපි උන්ට කතා කරා කියල
     
    • Like
    Reactions: craabeysinghe

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ado oka nowei case eka oka ara geyak ganna mara game ekak dunna mathakada e case eka. okage ganeeth e wage ekak thama
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මන් කියන්නේ මේ උත්තේ ක්‍රිකට් වලට උඹල මෙච්චර නහින්න ඕනේ නැ,
    මුන් ඔක්කොම සල්ලිකාරයෝ වෙලා ඉවරයි ක්‍රිකට් හින්ද.
    අපි එක එකාගේ පැත්තට නැමිලා අරු හොදයි මු හොදයි කියනවා.
    අපිට වතුර උගුරක් වත් හම්බෙන් නැ අපි උන්ට කතා කරා කියල

    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මන් කියන්නේ මේ උත්තේ ක්‍රිකට් වලට උඹල මෙච්චර නහින්න ඕනේ නැ,
    මුන් ඔක්කොම සල්ලිකාරයෝ වෙලා ඉවරයි ක්‍රිකට් හින්ද.
    අපි එක එකාගේ පැත්තට නැමිලා අරු හොදයි මු හොදයි කියනවා.
    අපිට වතුර උගුරක් වත් හම්බෙන් නැ අපි උන්ට කතා කරා කියල

    :P
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කැප්ටන් කෙනෙකුයි,ටීම් එකේ ඉන්න සීනීයර් ප්ලේයර් කෙනෙකුයි(ලසිත් මාලිංග-ඌ තමයි අනිත් එකා :growl:) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්‍රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත් උන් මානසිකව වැටෙනවා.බලපන් එම් එස් දෝනි.නියම නායකයෙක්.ඩිල්ශාන් නායකත්වයට සුදුසු නෑ කියන එක මේකෙන්ම පේනවා.උට කැප්ටන්සිය දුන්නේ වෙන දෙන්න එකෙක් හිටියෙ නැති නිසා

    last T 20 world cup එකේ india vs banladesh match eke bangladesh team එකේ bat kare last over එක හොදම දෙන්නෙක්.උන්ට 1 ලකුණක් ගහගන්න බැරිඋන ලොකුපාරවල් ගහන්න ගිහින්. ඔය match එකෙත් චන්දිමාල් ගහපු එක 6ක් ගිය නිසා හොදයි.හැබැයි out උනානම් කඋරුත් ඔහොම කියන්නේ ne.

    Mathews කරපු වැඩේ වැරදියි . Match එකක් ගහනකොට හැගීම් වලට වහල් වෙලා බැ . බුද්දියෙන් සෙල්ලම් කරන්න ඕන.
     
    Last edited: