Who rules the world? ලෝකය පාලනය කරන්නේ කවුද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සර්කසම් ද? ඇත්ත ද? මට කතාව එච්චර තේරුනේ නෑ නේ 🙄 මේ පරණ පාලකයෝ ටික ඉන්නකං ලංකාවට නම් මොන විදේශ මැදිහත්වීම් ආවත් වෙනස්වෙන එකක් නෑ කියලා හිතෙන්නේ නැද්ද ?
    නැ . දැන් බලපන් ගෝටා කපුටා ඇතුළු සෙට් එකම ඇමරිකාවට එන්න යන්න පුළුවන් ඕනේ වෙලේක. (ගෝටා පුරවැසි කම අයින් කළා කියල බොරු කිව්වේ ඇමරිකාව 2019. ඌ ඇත්තටම එක අයින් කලේ නැනේ) කෙටියෙන් උන් සේරම ඇමරිකන් බළල් අත්. මයිනා ආපුම කාලේ ඇමරිකන් කාරයා මෙහෙ අර ඔකිනාවා වල ගැහුවා වගේ කදවුරක් ගහන්න හැදුවා. ඒ කාලේ විමලා jvp . ඌ ඇත්තටම ඔය කතාව දනනවා. පස්සේ ඌ මයිනා එක්ක සෙට් උනාම එක ජෝක් එකක් කරලා යට ගැහුවා. ඊට පස්සේ ගෝටා කාලේ බොරු ගිවිසුමක් ගැහුවා රටේ මැදින් පාළුවක් ඕනේ කියල. ඇත්තටම ඕනේ කරනන් ට්‍රින්කෝ විතරයි. ඔක්කොම දෙන්නේ නැ ඕනේ නම් ට්‍රින්කෝ ගනින් කියල කියනවා ගෝටා හිටියා නම් ලොවෙත්. හැබැයි ඊට කලින් උට යන්න උනා.

    ඕක මුලින්ම දීලා දැම්මා නම් මයිනා කියන ප්‍රොඩක්ට් එක ලංකාවේ හැදෙන්නේ නැ .
     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    1651676775902.jpg
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Mark Zuckerberg
    Elon Musk
    PH
    Alcohol Companies
    Medical Drug Companies
    etc...
    George soros

    AP_19172602456672-e1573934843585.jpg
    උබට හිතන්න සරල කතාවක් කියන්නද? ට්‍රින්කෝ වරාය ඇමරිකන් කාරයට දුන්නා නම් මේ වෙනකොට ලංකාව සුපිරි රටක් වෙනවා. ආයි එකේ දෙකක් නැ .
    Its called Deep State..
    by Aliens
    There is no conspiracy. But it is "Big Tech Companies" who controls the world right now.
    (Dis)Information is the new weapon.
    Blackrock & Vanguard

    Both combined owns 90+% assets (whole world including companies, banks, real estate everything )
    40+ Trillion USD money


    Thanks කට්ටියටම 👍
     
    • Like
    Reactions: NRTG