IKEA for these dumb fucks in Sri lanka ? I can imagine the Complains our Retards will make after breaking parts trying to put together shit and pretending that it was broken from factory![]()

Mehe ewunta one awrudu 100 witara tiyena furniture neh. Ikea eke product concept eka thama ape sinhalunta galapenne naa![]()




Podi Silva - පොඩි සිල්වා;21883781 said:what is meant by ikea ??
අල් ෆුටෙම් ගෲප් එක යටතෙ තමා අයි කියා මැදපෙරදිග බෙදා හැරෙන්නෙ. පට්ට කන්සෙප්ට් එකට ෆර්නිචර්ස් හදලා තියෙනවා. අපෙ රටවල් වල තාම \ඇන්ටික් පිත්තල මයින්ඩ් එකෙනෙ ඉන්නෙ මෙහෙට හරියාවිද දන්නෙ නැහැ. එත් කියන්න බැහැ .දෙශීය කර්මාන්තෙට පහරක් එල්ලවෙනවා අයි කියා ආවොත්.Dubai walath thibba.
මන් හිතන්නෙ පටන්ගත්ත පොරගෙ නම ඉග්න්වර් ක්‍රැම්පාර්ඩ්, එයාගෙ නමෙ අකුරු දෙකයි ඉපදිච්ච ගමෙ අකුරු දෙකයි එක්කහු කරලා තමා නම හදලා තියෙන්නෙ .
ස්වීඩන් කම්පැණි එකක්. පොර සරල ජීවිතයක් ගෙනියන කෙනෙක්ලු. ඇත්ත නැත්ත දන්නෙ නැහැ.

Podi Silva - පොඩි සිල්වා;21883892 said:සරල නම් ලංකාවට ගැලපෙනවා ටහිකෙන්නම![]()
![]()
අල් ෆුටෙම් ගෲප් එක යටතෙ තමා අයි කියා මැදපෙරදිග බෙදා හැරෙන්නෙ. පට්ට කන්සෙප්ට් එකට ෆර්නිචර්ස් හදලා තියෙනවා. අපෙ රටවල් වල තාම \ඇන්ටික් පිත්තල මයින්ඩ් එකෙනෙ ඉන්නෙ මෙහෙට හරියාවිද දන්නෙ නැහැ. එත් කියන්න බැහැ .දෙශීය කර්මාන්තෙට පහරක් එල්ලවෙනවා අයි කියා ආවොත්.
Podi Silva - පොඩි සිල්වා;21883886 said:Abolish IKEA
~අන්තර් ලී බඩු සාදන්නගේ බලමණ්ඩලය~

yes true but i am now sure how sri lankan embrace and fit into this modern furniture concept since still we stuck in antique wooden mind.it will be cool to see of of their stores in sri lanka machan
yes true but i am now sure how sri lankan embrace and fit into this modern furniture concept since still we stuck in antique wooden mind.
