hitha thamai yako okkoma. hithata ekagawa awankawa nawaththanawa kiyala hithala nawaththapan. oita wada bebaddo hitiya nawaththapu. kudu ganja walata namai ne uba abbahi wela inne. habai adeshaka hoyanna yanna epa.
ubata puluwan!! good luck
ubata puluwan!! good luck
ඩොකෙක් හම්බවෙයන් මචන්. මමත් කලින් බිව්වා දැන් නම් නවත්තලා තියෙන්නෙ ටික කාලෙකට.
මට නම් මුකුත් අව්ලක් නෑ අපෙ හිත බන් මට නම් බොන්න දැන් හිතෙන්නෙ වත් නෑ,.




