Why Sri Lanka is Collapsing

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    බලනත් බැ බන් මේක, පට්ට දුකක් හිතෙනවා පාලකයෝ අපිට කරපු විනාසේ දැකල..
    thawath un wal baila gahanawa arake lagagena,
    watakarala gahanna onaaaaaaaaaaaaaaa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    පාලකයෝ කරපු ලබ්බ නැ .. මොලේ පුකේ තියන් චන්දෙ දුන්නම ඔහොම තමා
    චන්දෙ තියන්නෙ පාලකයොම තෝරල එවන සෙට් එකෙන් තෝරන්න. මිනිස්සන්ගෙ වරද අඩුයි. 80%ක් වගකියන්න ඕනෙ පාලන ක්‍රමය
     
    • Like
    Reactions: Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අවුරුදු ගානක් මොලේ කල්පනා කරලා රට ගැන හිතලා ඡන්දෙ දීපු උන් නිසා


    ------ Post added on Jun 8, 2022 at 12:16 PM


    ------ Post added on Jun 8, 2022 at 12:17 PM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    බලනත් බැ බන් මේක, පට්ට දුකක් හිතෙනවා පාලකයෝ අපිට කරපු විනාසේ දැකල..
    සිරාවට මේක දැකල පුදුම දුකක් ආවේ
    පාලකයෝ මේ වුන දේවල් වලට 70% වගේ වගකියන්න ඕනා
    හැබැයි මේ වීඩියෝ එකේ කියනවා වගේ pandemic, global inflation, financial tightening වගේ දේවලුත් මේකට බලපෑවා :(

    අවුරුදු ගානක් මොලේ කල්පනා කරලා රට ගැන හිතලා ඡන්දෙ දීපු උන් නිසා


    ------ Post added on Jun 8, 2022 at 12:16 PM


    ------ Post added on Jun 8, 2022 at 12:17 PM

    මුන් නම් තවම ගෝටාට කඩේ යනවා ඇති
    ------ Post added on Jun 8, 2022 at 12:53 PM
     
    • Like
    • Sad
    Reactions: iworld and Kalegana