Why Sri Lankans???

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    පට්ට චා.... මොනටද බං රිසිට් එකක් ඇත්තටම ATM වලට.. බැලනස් එක ස්ක්‍රීන් එකේ පේනවනෙ... ඔක කොලේක ප්‍රින්ට් කරල කියවල බලල විසිකරන්න ඔනෙ ද.... මට නම් රිසිට් ගැනෙන්නෙම නෑ...
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    HNB nam receipt ekak gananwata Rs.2.00 charge karanawa. oya maharagama BOC eka needa ? othana patta busy pot ekak.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    tawa prashnayak tiyanawa. eda Raviya Salakunata awilla kiwwa rs,10,000k gananwata atm FEE eka rs.10i but wadiwena pramanaya ganne bank eken kiyala. ( e kiyanne dan apita yana rs.5 witharak apen kapila ithiri rs 5. bank eken gewanawada ?) and what about getting rs 20,000 using ATM.

    mewa dawena prashna. moko mama nitharama ATM eka use karanawa.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    අපේ මිනිස්සු හරි මොඩයී, මොඩයෝ වෑඩිවේන තරමට පාලනය ලේසිනේ... :angry::angry:
    රුපියල් 10 ගෑන නේමේ, බොරුවට කොල Print කරන එක ගෑන කතාකරමු

    aniwa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මමත් ඔය රිසිට් එක ගන්නේ නැහැ
    අද වෙනකන් පොඩි කොළ කැල්ලක් වත් පාරේ මග තොටේ දාලා නැහැ
    උබට රිසිට් එක ගන්න ඕන නැත්නම් ගන්න එපා බන්
    ඔය කොළ කෑල්ලෙන් හරි පරිසරයට වෙන හානිය අඩු කරපන්
    ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක පැත්තකින් තියලා ;)

    mala paninwane bun itin
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Oya battarmulle ATM eka neda ?

    Oke bug ekak tyenawa reciept eka epa kiwwath reciept eka print wenawa.

    Tax eka wadi karanarna eken oka hari yanne nane bun ?
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    BOC ATM වල රිසිප්ට් ඉල්ලුවේ නැතත් එනවා.
    කොහොම උනත් ATM එකෙන් සල්ලි ගන්නකොට රු.10ක් කපන්න යන එක මහ ජරා වැඩක්. දැනට රු.5ක් කපන එකත් මහම මහ ජරා වැඩක් බන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    බදු ගහල මිනිස්සුන්ටම දෙනවනම් කමක් නැහැ. ඒත් මේ ගොන් පාක්කු උන්ට සැප ගන්න එකනෙ කරන්නෙ. :angry: