

අපේ මිනිස්සු හරි මොඩයී, මොඩයෝ වෑඩිවේන තරමට පාලනය ලේසිනේ...
රුපියල් 10 ගෑන නේමේ, බොරුවට කොල Print කරන එක ගෑන කතාකරමු
මමත් ඔය රිසිට් එක ගන්නේ නැහැ
අද වෙනකන් පොඩි කොළ කැල්ලක් වත් පාරේ මග තොටේ දාලා නැහැ
උබට රිසිට් එක ගන්න ඕන නැත්නම් ගන්න එපා බන්
ඔය කොළ කෑල්ලෙන් හරි පරිසරයට වෙන හානිය අඩු කරපන්
ආණ්ඩුවත් එක්ක තියෙන ඇරියස් එක පැත්තකින් තියලා![]()