පිස්සුද ඔයි? එහෙම උනානම් එකත් එකක්...
මු ලගදි ෆිල්ම් එකක් කරලා නලුවෙකුත් උනා....උගේ රංගන ජීවිතේ පටන් ගත්තේ එහෙම..උබ දැක්කේ නැද්ද?
![]()
මොසිලා ඔන්න ඔහේ ඇත්ත කතාව කියලා දාහං බං
පිස්සුද ඔයි? එහෙම උනානම් එකත් එකක්...
මු ලගදි ෆිල්ම් එකක් කරලා නලුවෙකුත් උනා....උගේ රංගන ජීවිතේ පටන් ගත්තේ එහෙම..උබ දැක්කේ නැද්ද?
![]()
පැටියා;13588802 said:ඒක මට කියන්න බෑ. මොකද ඒ ගැන කියනවා කියන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගෙ වැඩක්.
උඹටම හොයාගන්න පුලුවන් පොඩි විපරමක් දැම්මොත්![]()