Wi Fi card dead?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    SLT රවුටරය නම් පෙන්නනවා.

    කනෙක්ට් වෙලා The connection was unsuccessful ,this computer currently has limited connectivity to SLT-4G කියලා වැටෙනවා.

    ඒත් පෝන් එක කලින් වගේ කනෙක්ට් වෙනවා.

    ලැප්ටොප් එක විතරක් limited access කියලා පෙන්නනවා.ලැප්ටොප් එකෙන් Internet access නෑ.

    WiFi කාඩ් එකට කෙල වෙලාද? SLT පැකේජ් එක 15 රෑ රීසෙට් වෙනවා. දාපු ටෙරන්ට් ටිකත් දැන් ගන්න ක්‍රමයක් නෑ.රවුටරයට කේබල් එක ගහලා යන්නත් බෑ.කේබල් එක අහුවෙන්නෙත් නෑ.

    කලින් මෙහෙම වුනාම රවුටර් එක රීස්ටාට් කලාම හරි ගියා.drivers ආපහු දාලත් බැලුවා හරි ගියේ නෑ.මේකට විසදුමක් නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    Lap එකේ Drivers වල අවුලක් වෙන්නත් පුළුවන් .
    wifi diver එක uninstall කරලා clean ඉන්ස්ටෝල් එකක් දාලා බලන්න. ඒත් කේබල් එකෙන් වැඩ කරන්න ඕනේ wifi අවුලක් ගියත්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Lap එකේ Drivers වල අවුලක් වෙන්නත් පුළුවන් .
    wifi diver එක uninstall කරලා clean ඉන්ස්ටෝල් එකක් දාලා බලන්න. ඒත් කේබල් එකෙන් වැඩ කරන්න ඕනේ wifi අවුලක් ගියත්

    කරලා බැලුවා කීප සැරයක්ම .හරි ගියේ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    phone eken WiFi hotspot dala Laptop eka conect karala balanna WiFi hotspot ekata connect Lap eka connect wenavanam router eke thama awulak thiyenne

    Phone eken wifi hotspot hadala connect karanna haduwa ban,eth connect une nathi hinda thread ekak damme. :(

    Ethernet driver ekak dala baluwa aluthin, cable eka router indicate karanawa,eth net yanna be.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    aiyo ban oke ip manually dela dns add karapan google wage ekak
    Drivers dala wedak ne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wifi එකට අදාල IP Address, ඒක computer එකට දෙන්න. තව computer එකේ DNS එක cloudflare or Google DNS දාගන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Wifi එකට අදාල IP Address, ඒක computer එකට දෙන්න. තව computer එකේ DNS එක cloudflare or Google DNS දාගන්න.

    ෙදන්න දෙන්න කිව්වට මම දන්නේ නෑ බන්
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Phone eken wifi hotspot hadala connect karanna haduwa ban,eth connect une nathi hinda thread ekak damme. :(

    Ethernet driver ekak dala baluwa aluthin, cable eka router indicate karanawa,eth net yanna be.

    4n eken Hotspot on karana phone eka pennuwada Wifi netowork ekak widiyta ?
    SLT router eke save wela thiyana password eka lap eke makala aya add karala balanna .

    btw , Device manager ekata gihin balanna hardware mokuth aulak pennanawada kiyala .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    4n eken Hotspot on karana phone eka pennuwada Wifi netowork ekak widiyta ?
    SLT router eke save wela thiyana password eka lap eke makala aya add karala balanna .

    btw , Device manager ekata gihin balanna hardware mokuth aulak pennanawada kiyala .

    Phone eke hotspot dala baluwa.hotspot eka ahu unata connect wela limited access kiyla wetenawa.ekayi ban card eke awulak kiwe.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    BqzOLA1_d.jpg
    .

    මේ විදියේ නෙට්වර්ක් එකක් හදන්න පුලුවන්ද?

    පෝන් එක රවුටර් කනෙක්ට් කරලා,කේබල් එකකින් ලැප් එකට ඉන්ටර්නෙට් දෙන්න බැරිද