Admin විදියට කමාන්ඩ් ප්‍රොම්ට් ගිහින් මෙහෙම ගහල එන්ටර් කරන්ඩ
එතකොට රිපෝට් එකක් හැදෙනව
ඒක තියෙන්නෙ C:\ProgramData\Microsoft\Windows\WlanReport\wlan-report-latest.html කියල
එතනට ගිහින් බලන්ඩ
netsh wlan show wlanreport
එතකොට රිපෝට් එකක් හැදෙනව
ඒක තියෙන්නෙ C:\ProgramData\Microsoft\Windows\WlanReport\wlan-report-latest.html කියල
එතනට ගිහින් බලන්ඩ

උඹට බැරිද මට එකක් සෙට් කරල දෙන්ඩ

තෝ වෛරස් යන කෝඩ් එකක් නේ දුන්නෙ 