Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගොඩක් වෙලාවට මම පිට තැන් වලට ගිහින් ජිගි ජිගි දාන්න යන්නෙ නැහැ. එක දවසක් එහෙම නොකර හිටිය කියල අවුලක් වෙන්නෙ නැහැනෙ. පුලුවන් තරම් ගෙදරදි විතරක් අදාල දේ කරනවා... මම අවදානම ගන්නෙම නැහැ කොහොමත්...

    ගෙදර ඉන්නකොට හැමදාම කරනවද ?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,528
    113
    Inside Your Laptop ;)
    ගෙදර ඉන්නකොට හැමදාම කරනවද ?:rolleyes:

    :oo::oo::oo::oo:

    13267819_1031781363601907_1300838244195382146_n.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mama nam tharu panthi hotels wala witharai nawathinne ehema tharu panthi hotels nathi nam edama enawa. echcharai kathawa, saralawa hithanna

    තරු පන්ති වලම නතර වෙන්න තරම් අපිට කාසි පනම් නැහැ මහත්තයෝ ..:sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Hidden camera detector eka aran check kara nan hari neda. Me wage ekak

    hidden-camera-detector-11__13919.1434044533.1280.1280.png

    Mobile app suth tiyenawa me wage. Habai accuracy eka gana nan mama danne naha
    මේ වගේ එකක් මා ළඟ තියෙනවා (දැන් අහන්න එපා තොට මොකටද ඕව කියල, ගත්ත හේතුව මෙතන කිව්වට වැඩක් නෑ)

    මේ ව වලින් හරියට ගන්න බැහැ. ඔය ලෙන්ස් detector එක දැන් තියෙන කැමරා වලට වැඩ කරන්නේ නැහැ. (ඒ කියන්නේ දිලිසෙන්නේ නැහැ ලෙන්ස් එක)
    අනික් එක ඔකේ Electromagnetic Field / RF එහෙම detect කරන්න වටේ අල්ලාගෙන Scan කරන් යද්දී transmitter එක තියෙන ඒවා අහු උනත් wired ඒවා අහුවෙන්නේ නැහැ. Transmitter එක නැතිව wire වලින් සෙට් කරන්න පුළුවන්.
    wired ඒවා අල්ලන්න නං powerful EMF detector එකක් ඕන.
    එහෙම එකක් නං තියෙනව. ඒත් බිත්තියේ ඈතින් හිලක ඉඳන් ඇතුල් පැත්තට ඇදල තිබ්බොත් අහු වෙන්නේ නැහැ.

    Mobile Apps තනිකර බොරුවක්.
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ වගේ එකක් මා ළඟ තියෙනවා (දැන් අහන්න එපා තොට මොකටද ඕව කියල, ගත්ත හේතුව මෙතන කිව්වට වැඩක් නෑ)

    මේ ව වලින් හරියට ගන්න බැහැ. ඔය ලෙන්ස් detector එක දැන් තියෙන කැමරා වලට වැඩ කරන්නේ නැහැ. (ඒ කියන්නේ දිලිසෙන්නේ නැහැ ලෙන්ස් එක)
    අනික් එක ඔකේ Electromagnetic Field / RF එහෙම detect කරන්න වටේ අල්ලාගෙන Scan කරන් යද්දී transmitter එක තියෙන ඒවා අහු උනත් wired ඒවා අහුවෙන්නේ නැහැ. Transmitter එක නැතිව wire වලින් සෙට් කරන්න පුළුවන්.

    Mobile Apps තනිකර බොරුවක්.

    ඇත්තටම මොබයිල් ඇප්ස් වලින් ගොඩ දාගන්න බැරිද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඇත්තටම මොබයිල් ඇප්ස් වලින් ගොඩ දාගන්න බැරිද ?

    පිස්සුද බං මොබයිල් කැමරාවක් වත් detect කරන්නේ නැහැ ඒව වල හරියට. ඒක තනිකර විහිළුවක්.

    අනික් එක සමහර ඒවා තියෙනවා Transmit නොකර එතනම record වෙන්න හදන්න පුළුවන් ඒවා.
    ඒවා අල්ලන්න powerful EMF detector එකක් ඕන (Ghost Hunting වලට පාවිච්චි කරන ඒවා තමයි, නමුත් මේ වගේ ඒවාට Ghost Hunting වල පාවිච්චි කරන ඒවයෙත් ඉහල Quality එකක් ඕන.). ඒත් බිත්තිය හෝ කොහේ හරි සිදුරක් ඇතුලට වෙන්න mount කරලා device එක ඈතින් තිබ්බොත් අමාරුයි අල්ලන්න.

    edit: එකට බිත්ති දිගේ නැග නැග ඒ device එක හැම තැනම තිය තිය අල්ලන්න ඕන. වරුවක් විතර යයි හොයන්න. :rofl:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    samanyen ehema dewal karanawa nam karanna puluwan than monada kiyala balala tikak ewaye possisions wenas karanna udaharana mal vaas lassanata thiyapu ewa

    Plub point check karanna ada eka ellema thiyena ewa uda thiyena ewa check karanna...

    mama nam recomand karanne trip ekak wage giyoth hama dana dana jigi jigiya nawaththala poddak wife ekka adaren inna balanna...thurulata aran niidiyanna
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    samanyen ehema dewal karanawa nam karanna puluwan than monada kiyala balala tikak ewaye possisions wenas karanna udaharana mal vaas lassanata thiyapu ewa

    Plub point check karanna ada eka ellema thiyena ewa uda thiyena ewa check karanna...

    mama nam recomand karanne trip ekak wage giyoth hama dana dana jigi jigiya nawaththala poddak wife ekka adaren inna balanna...thurulata aran niidiyanna
    jingi bingi nemei ban wash ekak daaganna wath epai.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    tent ekak gahanna bed eka cover karala.
    loweth allanawa boru
    අර කැම්පින් වලට හදපු ටෙන්ට් එකක් අරගෙන ගිහින් bed එක එක පැත්තකට කොරල කාබරේ මැදින් tent එක ගහගෙන ඉන්ඩ වෙන්නෙ :rofl:

    මෙතන හැබැයි ගොඩක් එවුන් බලන්නේ අහවල් වැඩේ කරන්නේ කොහොමද කියල. ඒත් ඇත්ත ප්‍රශ්නේ අහවල් වැඩ නොකර රෙස්ට් කරන්න හරි ට්‍රිප් එක ගියහම Spy Cam තියෙන හින්ද Wash එකක් වත් දාගන්න විදිහක් නැති එක.
    කොල්ලෝ සෙට් එකක් විතරක් ගියානම් ඔය අවුල නැහැ.

    කොහොමත් ගෑනු අරගෙන යන තැන ලෙඩනේ බං :P ගෑනු ටික ගෙදර තියල ගියානං දෙය්යනේ කියල සැපෙන් ගමනක් ගිහින් ෆුල් අතල් එකේ ෆන් එක අරගෙන එන්න පුළුවන්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    අර කැම්පින් වලට හදපු ටෙන්ට් එකක් අරගෙන ගිහින් bed එක එක පැත්තකට කොරල කාබරේ මැදින් tent එක ගහගෙන ඉන්ඩ වෙන්නෙ :rofl:

    මෙතන හැබැයි ගොඩක් එවුන් බලන්නේ අහවල් වැඩේ කරන්නේ කොහොමද කියල. ඒත් ඇත්ත ප්‍රශ්නේ අහවල් වැඩ නොකර රෙස්ට් කරන්න හරි ට්‍රිප් එක ගියහම Spy Cam තියෙන හින්ද Wash එකක් වත් දාගන්න විදිහක් නැති එක.
    කොල්ලෝ සෙට් එකක් විතරක් ගියානම් ඔය අවුල නැහැ.

    කොහොමත් ගෑනු අරගෙන යන තැන ලෙඩනේ බං :P ගෑනු ටික ගෙදර තියල ගියානං දෙය්යනේ කියල සැපෙන් ගමනක් ගිහින් ෆුල් අතල් එකේ ෆන් එක අරගෙන එන්න පුළුවන්.

    Try here....this is our place....oya mukuth awul naha...google,tripadvisor,booking.com reviews uth thiyanawa

    www.thegreendale.com