ට්‍රිප් එකක් යන්න තැනක්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ට්‍රිප් එකක් යන්න තැනක්

    ෆ්‍රෙන්ඩ්ස් ...මට උදව්වක් ඕන ..නොවෙම්බර් මාසේ 12,13, 14..(සෙනසුරාදා , ඉරිදා, පෝය සදුදා) ට්‍රිප් එකක් යන්න ප්ලැන් හිටියේ ගෙවල් ලග කට්ටියක් එක්ක..ඒත් දැන් එක වෙන්නේ නැති පාටයි..
    මගේ පොඩිඑකා (අවු 7 ක් වයස) සැහෙන අවුලෙන් ඉන්නේ ඒ නිසා...
    මටත් අප්සට් ..හුගක් බලාපොරොත්තු තිබුන නිසා මම 15 වෙනිදට නිවාඩුවකුත් දැම්මා..

    මම හිතුවේ පොඩි එකායි වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න කියල...දවසක් හෝ දෙකක් කොහේ හරි නතර වෙලා ඉදල එන්න...

    මට එහෙම යන්න / නතර වෙන්න / හොද තැන් කිහිපයක් ගැන අයිඩියා එකක් දෙනවද...?

    බීච් සයිඩ් වගේ නම් එපා...ට්‍රේන් එකක යන්න තියෙනවනම් වැඩිය හොදයි, පුතා ආස නිසා ,,,

    pls help ....!!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෆ්‍රෙන්ඩ්ස් ...මට උදව්වක් ඕන ..නොවෙම්බර් මාසේ 12,13, 14..(සෙනසුරාදා , ඉරිදා, පෝය සදුදා) ට්‍රිප් එකක් යන්න ප්ලැන් හිටියේ ගෙවල් ලග කට්ටියක් එක්ක..ඒත් දැන් එක වෙන්නේ නැති පාටයි..
    මගේ පොඩිඑකා (අවු 7 ක් වයස) සැහෙන අවුලෙන් ඉන්නේ ඒ නිසා...
    මටත් අප්සට් ..හුගක් බලාපොරොත්තු තිබුන නිසා මම 15 වෙනිදට නිවාඩුවකුත් දැම්මා..

    මම හිතුවේ පොඩි එකායි වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න කියල...දවසක් හෝ දෙකක් කොහේ හරි නතර වෙලා ඉදල එන්න...

    මට එහෙම යන්න / නතර වෙන්න / හොද තැන් කිහිපයක් ගැන අයිඩියා එකක් දෙනවද...?

    බීච් සයිඩ් වගේ නම් එපා...ට්‍රේන් එකක යන්න තියෙනවනම් වැඩිය හොදයි, පුතා ආස නිසා ,,,

    pls help ....!!

    බණ්ඩාරවෙල යන්න පුළුවන් රාජධානි එක බුක් කරලා.

    අද අපේ ඩිලිටඩ් සහෝ දැම්මා හොටෙල් වගයක් ගැන එකේ මේ හෝටලේ ගැනත් තිබ්බා.

    3. Bandarawela Hotel: සීතල බණ්ඩාරවෙල නිවාඩුවක්

    AffordableLuxuryHotelsInSriLanka-03.jpg

    බණ්ඩාරවෙල අවට තියෙන ප්‍රධාන පෙලේ ලක්ෂරි හෝටලයක් තමයි බණ්ඩාරවෙල හෝටලේ. මෙතන ඉඳන් බණ්ඩාරවෙල අවට තියෙන සුන්දර තැන් හැම එකකටම සෑහෙන්න ලඟයි. දිය ඇලි බලන්න ඕනෙනං එහෙමයි, ලිප්ටන් සීට් එකට ගිහින් බලන්න ඕන නං එහෙමයි. බණ්ඩාරවෙල හෝටලේට යනකොටම ඔබට දැනෙන්න පටන් ගනීවි මේ කඳුකරේ තියෙන ගොඩනැගිලි වලට ආවේණික ක්ලැසික් ගතිය මේ හෝටලේත්, හෝටලේ ඇතුලේ හැමදේකමත් තියෙනවා කියලා. මෙතන කෑම බීම ආගන්තුක සත්කාරය ගැන වුනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මේ මිල ගණන් වලට බණ්ඩාරවෙල හෝටලේ විවේකයක් සෑහෙන්න වටිනවා. මේ දවස්වල මෙතනත් ප්‍රොමෝෂන්ස් කීපයක්ම තියෙනවා.