ට්‍රිප් එකක් යන්න තැනක්
ෆ්‍රෙන්ඩ්ස් ...මට උදව්වක් ඕන ..නොවෙම්බර් මාසේ 12,13, 14..(සෙනසුරාදා , ඉරිදා, පෝය සදුදා) ට්‍රිප් එකක් යන්න ප්ලැන් හිටියේ ගෙවල් ලග කට්ටියක් එක්ක..ඒත් දැන් එක වෙන්නේ නැති පාටයි..
මගේ පොඩිඑකා (අවු 7 ක් වයස) සැහෙන අවුලෙන් ඉන්නේ ඒ නිසා...
මටත් අප්සට් ..හුගක් බලාපොරොත්තු තිබුන නිසා මම 15 වෙනිදට නිවාඩුවකුත් දැම්මා..
මම හිතුවේ පොඩි එකායි වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න කියල...දවසක් හෝ දෙකක් කොහේ හරි නතර වෙලා ඉදල එන්න...
මට එහෙම යන්න / නතර වෙන්න / හොද තැන් කිහිපයක් ගැන අයිඩියා එකක් දෙනවද...?
බීච් සයිඩ් වගේ නම් එපා...ට්‍රේන් එකක යන්න තියෙනවනම් වැඩිය හොදයි, පුතා ආස නිසා ,,,
pls help ....!!