ගොඩක් වෙලාවට මම පිට තැන් වලට ගිහින් ජිගි ජිගි දාන්න යන්නෙ නැහැ. එක දවසක් එහෙම නොකර හිටිය කියල අවුලක් වෙන්නෙ නැහැනෙ. පුලුවන් තරම් ගෙදරදි විතරක් අදාල දේ කරනවා... මම අවදානම ගන්නෙම නැහැ කොහොමත්...

mama nam tharu panthi hotels wala witharai nawathinne ehema tharu panthi hotels nathi nam edama enawa. echcharai kathawa, saralawa hithanna
mama nam tharu panthi hotels wala witharai nawathinne ehema tharu panthi hotels nathi nam edama enawa. echcharai kathawa, saralawa hithanna

මේ වගේ එකක් මා ළඟ තියෙනවා (දැන් අහන්න එපා තොට මොකටද ඕව කියල, ගත්ත හේතුව මෙතන කිව්වට වැඩක් නෑ)Hidden camera detector eka aran check kara nan hari neda. Me wage ekak
![]()
Mobile app suth tiyenawa me wage. Habai accuracy eka gana nan mama danne naha
මේ වගේ එකක් මා ළඟ තියෙනවා (දැන් අහන්න එපා තොට මොකටද ඕව කියල, ගත්ත හේතුව මෙතන කිව්වට වැඩක් නෑ)
මේ ව වලින් හරියට ගන්න බැහැ. ඔය ලෙන්ස් detector එක දැන් තියෙන කැමරා වලට වැඩ කරන්නේ නැහැ. (ඒ කියන්නේ දිලිසෙන්නේ නැහැ ලෙන්ස් එක)
අනික් එක ඔකේ Electromagnetic Field / RF එහෙම detect කරන්න වටේ අල්ලාගෙන Scan කරන් යද්දී transmitter එක තියෙන ඒවා අහු උනත් wired ඒවා අහුවෙන්නේ නැහැ. Transmitter එක නැතිව wire වලින් සෙට් කරන්න පුළුවන්.
Mobile Apps තනිකර බොරුවක්.
ඇත්තටම මොබයිල් ඇප්ස් වලින් ගොඩ දාගන්න බැරිද ?

jingi bingi nemei ban wash ekak daaganna wath epai.samanyen ehema dewal karanawa nam karanna puluwan than monada kiyala balala tikak ewaye possisions wenas karanna udaharana mal vaas lassanata thiyapu ewa
Plub point check karanna ada eka ellema thiyena ewa uda thiyena ewa check karanna...
mama nam recomand karanne trip ekak wage giyoth hama dana dana jigi jigiya nawaththala poddak wife ekka adaren inna balanna...thurulata aran niidiyanna
අර කැම්පින් වලට හදපු ටෙන්ට් එකක් අරගෙන ගිහින් bed එක එක පැත්තකට කොරල කාබරේ මැදින් tent එක ගහගෙන ඉන්ඩ වෙන්නෙtent ekak gahanna bed eka cover karala.
loweth allanawa boru

ගෑනු ටික ගෙදර තියල ගියානං දෙය්යනේ කියල සැපෙන් ගමනක් ගිහින් ෆුල් අතල් එකේ ෆන් එක අරගෙන එන්න පුළුවන්.අර කැම්පින් වලට හදපු ටෙන්ට් එකක් අරගෙන ගිහින් bed එක එක පැත්තකට කොරල කාබරේ මැදින් tent එක ගහගෙන ඉන්ඩ වෙන්නෙ
මෙතන හැබැයි ගොඩක් එවුන් බලන්නේ අහවල් වැඩේ කරන්නේ කොහොමද කියල. ඒත් ඇත්ත ප්‍රශ්නේ අහවල් වැඩ නොකර රෙස්ට් කරන්න හරි ට්‍රිප් එක ගියහම Spy Cam තියෙන හින්ද Wash එකක් වත් දාගන්න විදිහක් නැති එක.
කොල්ලෝ සෙට් එකක් විතරක් ගියානම් ඔය අවුල නැහැ.
කොහොමත් ගෑනු අරගෙන යන තැන ලෙඩනේ බංගෑනු ටික ගෙදර තියල ගියානං දෙය්යනේ කියල සැපෙන් ගමනක් ගිහින් ෆුල් අතල් එකේ ෆන් එක අරගෙන එන්න පුළුවන්.
Try here....this is our place....oya mukuth awul naha...google,tripadvisor,booking.com reviews uth thiyanawa
www.thegreendale.com