pissu hadenva neKollupitiya Liberty 1y කැමරා හයිකරලා තියේ.
Ath tama ahu una machang. Focues karana LIGHT 1a uda fix karala tiyenney.
Unuth 1a apita hapenna behe ne bun. kiwu wahma 10 denek withara unge wata una.
Thaniyen hitiya num margena hari marenna tibba.
Un kiyanne security seen nisa lu. Kawuru hari BOX 1a aethule marala giyoth kiyala. Aethtma seen 1a num oka nemai... Un balanawa LIVE.
nethtum mama dekka kiyala dekala aeliyata aenkotama 10k withara mawa wata kara gan nehe ne bun.
hoda phone 1a king OPTICAL ZOOM karala wate pite balpun... IPhone 1y num sirawata kartha haki.
pala yanna...anachare hasirena eka...enawa methan advice denna..kohaaaIDs illana places avoid karanna. Gadgets and apps nam sarthaka naha ban. Manuel check karana eka thamai kiyanne ithin. Wall Lamps, Ceiling Fan, TV Phone line, AC, Power outlets tiyena places gana thamai wadiyen balanna one.. Sinhalu ithin wireless use karanava kiyala hithanna amarui. Ehema karanava kiyala hithenava nam pocket radio ekak aran gihin on karala balanna emf walin radio interference sound eken aduraganna puluwan (Ara call ekak ganiddi radio eken enne sadde)
Curtains and Drapes bima mattame tiyena rooms ganna epa.. Bathroom eke window ekath hodata wahalada balanna. Hotel staff ekath ekka case dagenna nathuwa tips hodata dunnama balu wada wenava tikak hari adu wenava kiyala hithila tiyenava Good luck![]()
ලේසිම වැඩේ ඔලුබක්කෙක් දාගෙන ජිගි ජිගි දාපන්. leak වුනත් අවුලක් නෑනෙ. ඔලුබක්කවනෙ පේනනේ. නැත්නම් ninja mask එකක් වගේ එකක්![]()
ජිගි ජිගි දාලා experience නැත. නිකන් තනිකඩයකුගේ අදහසක් පමණි![]()

අපේ පවුලෙ අය ට්‍රිප් යද්දි අනිවාර්යෙන් බුක් කරන්නෙ Government Bungalow. ඒවල ඔය ප්‍රශ්න නෑ

සමහර පැතිවල තරුපන්තියේ හෝටල් නෑනේ බන්
![]()
![]()
ඒත් හොඳ safe තැනක් හොයාගන්න වෙනවනේ බන්. කෙල්ලෙක්ගෙ ගවුමක් පොඩ්ඩක් උඩ ගියත් ෆොටෝ එකක් ගහල වැල site එකකට දාන කාලෙකනේ අපි ජීවත්වෙන්නේ![]()
අපේ පවුලෙ අය ට්‍රිප් යද්දි අනිවාර්යෙන් බුක් කරන්නෙ Government Bungalow. ඒවල ඔය ප්‍රශ්න නෑ
Kollupitiya Liberty 1y කැමරා හයිකරලා තියේ.
Ath tama ahu una machang. Focues karana LIGHT 1a uda fix karala tiyenney.
Unuth 1a apita hapenna behe ne bun. kiwu wahma 10 denek withara unge wata una.
Thaniyen hitiya num margena hari marenna tibba.
Un kiyanne security seen nisa lu. Kawuru hari BOX 1a aethule marala giyoth kiyala. Aethtma seen 1a num oka nemai... Un balanawa LIVE.
nethtum mama dekka kiyala dekala aeliyata aenkotama 10k withara mawa wata kara gan nehe ne bun.
hoda phone 1a king OPTICAL ZOOM karala wate pite balpun... IPhone 1y num sirawata kartha haki.
When it comes to peeping and cameras, dont trust any hotel including star class ones.

ඕව ලීක් වෙන්නේ නැතුව උන් බලල අයින් කරනවා ඇති...එක්කෝ ලයිව් බලනවා ඇති...කවුද බන් දන්නේ..ලීක් වෙන්නේ රෙකෝඩ් වුනොත් නේ...එතනින් මෙතෙන්ට ස්ට්‍රීම් කරාම ලීක් වෙන්න දෙයක් නැහැ..අනික හොටෙල් වලට එන කපල් බර ගානක් ඉන්න නිසා උන්ට ඕව රෙකෝඩ් කරලා තියාගන්න එක තේරුමක් නැති දෙයක්...ඒ වගේම අවදානම් වැඩක්..
අපි දකින්නේ කොල්ලෝ කෙල්ලෝ ගිහින් රෙකෝඩ් කරලා ලීක් කරගත්තුව නේ බන්..උන් තමන්ගේ එක කෙල්ල නිසා වටිනාවට ඕක රෙකෝඩ් කරගන්නවා, එක්කෝ පස්සේ බලන්න, නැත්තම් ඕනේ කමින් ලීක් කරන්න හරි.....එක ලීක් වෙනවා...එත් ගෙස්ට්හවුස් වලට ඔය කතාව වෙනස්...උන්ට ඕනේ තරම් කපල් එනවා...ඕව රෙකොර්ඩ් කරලා උන්ට පස්සේ බලන්න වෙලාවක් නැහැ...දවස ගානේ එනවනේ...එන එන එක එවෙලෙට බලනවා..ඕව ලීක් කරලා සල්ලි හොයන්න බැහැනේ බන්...ඒවා බොරු කතා....දැන් ඔය online දාන ඒවාට සල්ලි දෙනවද නැහැනේ..ගොඩක් උන් ෆෝන් වලින් හම්බෙන ඒවා ලෝකෙට පෙන්නන්න ලීක් කරනවා..එක්කෝ පලිගන්න කරනවා...
ඒ නිසා උන්ට ඕව රෙකෝඩ් කරන්න හරි ලීක් කරන්න හරි ඕනේ නැහැ...ආතල් එකේ සීන් එක බැලුව..එච්චරයි...ඒ නිසා ඕක ටිකක් භයානකයි බන්..පුද්ගලිකත්වයක් නැහැනේ...![]()

කෝරලේමහත්තයා;20213820 said:තරු පහේ හොටල් වලත් ඕක තියෙනව හැබයි කලමණාකරන අංශවල සම්බන්දයක් නෑ..