Wife එක්ක ට්‍රිප් එකක් යද්දී නවතින්න තැනක් හො&

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    machan is this ur place? ganan kohomada?

    yeah bung....owned by my dad and managed by me....yana dates daala PM ekak danna....rates evannam....samanyen Double room 3200,Triple 5000,Family room 7000i...full bungalow 18000....niwaadu maasa/season kaaleta poddak wadiy meeta wadaa...EK nam thawa monawa hari kara ganna puluwan rates walata
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඇඳ යටට ගිහින් ජිගි ජිගිය දාන්න පුළුවන්නේ බන්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෝරලේමහත්තයා;20213820 said:
    තරු පහේ හොටල් වලත් ඕක තියෙනව හැබයි කලමණාකරන අංශවල සම්බන්දයක් නෑ..

    උඹ මෙහෙම කියන්නේ guess කරලද නැත්නම් මොනවහරි විශේෂ හේතුවක් හින්දද? එතකොට මචන් හනිමූන් යන couples? :oo:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    උඹ මෙහෙම කියන්නේ guess කරලද නැත්නම් මොනවහරි විශේෂ හේතුවක් හින්දද? එතකොට මචන් හනිමූන් යන couples? :oo:

    නිකං කිව්වෙ නෑ හරියටම සිද්දීන් දෙකතුනක් දන්න නිසයි කිව්වෙ..හැම කාමරවලම ඔහොම වෙන්නෑ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෝරලේමහත්තයා;20214771 said:
    නිකං කිව්වෙ නෑ හරියටම සිද්දීන් දෙකතුනක් දන්න නිසයි කිව්වෙ..හැම කාමරවලම ඔහොම වෙන්නෑ

    දන්න සිද්දි ටික කියපන් බලන්න අපිටත් දැනගන්න. ඇයි උඹ හැම කාමරවලම ඔහොම වෙන්නෑ කිව්වේ? :oo:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    1.star class hotel ekaka nawathina eka
    2.light off karan net eka dagena jigi jigi karana eka
    3.bathroom eke diya reddak adan nana eka.
    4.athule furnitures adu space eka wadi room ekak thoraganna eka.
    5.thamanta sure nathi hamathanama wahana eka .
    6.room walata wada cottage ekakma salli walata ganna eka.

    Thawa ideas thiyanawanam dannna :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ratadel

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැමරාවක් අදුර ගන්න බැරිද බන්, මන් කරන්නෙ ගිය ගමන් කැමරා හොයන එක :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගොඩක් වෙලාවට මම පිට තැන් වලට ගිහින් ජිගි ජිගි දාන්න යන්නෙ නැහැ. එක දවසක් එහෙම නොකර හිටිය කියල අවුලක් වෙන්නෙ නැහැනෙ. පුලුවන් තරම් ගෙදරදි විතරක් අදාල දේ කරනවා... මම අවදානම ගන්නෙම නැහැ කොහොමත්...

    11.gif
    11.gif
    11.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1.star class hotel ekaka nawathina eka
    2.light off karan net eka dagena jigi jigi karana eka
    3.bathroom eke diya reddak adan nana eka.
    4.athule furnitures adu space eka wadi room ekak thoraganna eka.
    5.thamanta sure nathi hamathanama wahana eka .
    6.room walata wada cottage ekakma salli walata ganna eka.

    Thawa ideas thiyanawanam dannna :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ ටිකනම් සෑහෙන හොඳයි
    11.gif
    කොල්ලට අත්දැකීම් තියෙනවා වගේ ;)

    Rep +
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :D:D:D

    ඒත් බන් ඕවා හොයන්න ලේසි නෑනේ. මේවගේ ඒවා නෙවේනේ තියෙන්නේ :P:D

    latest

    :lol::lol: ඔව් බන්...දැන් ඇණේ සයිස් එකට ඇනයක් වගෙත් කැමරා එනවා...එත් මචන් උනන්දුවෙන් බැලුවොත් බැරිත් නැහැ...අනිවාර්යෙන් බාත්රුම් වල වගේ ෂවර් වල, ඇඳුම් එල්ලන ඒවා වගේ හොදට බලන්න...ප්ලග් පොයින්ට් එකේත් ගහන එකේ ඕව නම් හොයන්න ටිකක් අමාරුයි හැම එකම..සැක හිතෙන දේවල් වහන්න හරි අන්ද දිහාට වගේ තියෙන බදු භාහිර අයින් කරානම් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන්...

    මේ තියෙන විදිහට හනිමුන් එකත් හොටෙල් එකේ ගිහින් කාලේ බීල ඇවිල්ල ගෙදර ඇවිත් ම වැඩ පටන් ගන්න එක හොදයි වගේ :rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :lol::lol: ඔව් බන්...දැන් ඇණේ සයිස් එකට ඇනයක් වගෙත් කැමරා එනවා...එත් මචන් උනන්දුවෙන් බැලුවොත් බැරිත් නැහැ...අනිවාර්යෙන් බාත්රුම් වල වගේ ෂවර් වල, ඇඳුම් එල්ලන ඒවා වගේ හොදට බලන්න...ප්ලග් පොයින්ට් එකේත් ගහන එකේ ඕව නම් හොයන්න ටිකක් අමාරුයි හැම එකම..සැක හිතෙන දේවල් වහන්න හරි අන්ද දිහාට වගේ තියෙන බදු භාහිර අයින් කරානම් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන්...

    මේ තියෙන විදිහට හනිමුන් එකත් හොටෙල් එකේ ගිහින් කාලේ බීල ඇවිල්ල ගෙදර ඇවිත් ම වැඩ පටන් ගන්න එක හොදයි වගේ :rofl::rofl:

    :D:D ඔව් බන් බඩු මුට්ටු එහෙ මෙහෙ කරලා අස් පස් කරලා ඉවරවෙනකොට ගෑනිට නින්දගිහින් තියෙයි :D