Wife ට වාහනයක්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් මම මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.:yes:
    පුළුවන් තරම් පොදු ප්‍රවාහන මාධ්‍යක් භාවිතා කරන්න.(මම කියන්නේ බස් විතරක්ම නෙමේ,පවුලේ ඔක්කොම එක වාහනයක් යුස් කිරීම වගේ)අද ලංකාවේ වායු දුෂණය වැඩි වෙනවා, ඒ ගැනත් පොඩ්ඩක් හිතල අරන් දෙන්න .
    මම අහල තියනවා සමහර රටවල් වල එක්කෙනෙක්ට වඩා වාහනේ හිටියේ නැත්තන් වාහනේ පාර්ක් එකක නවත්තල බස් එකක වගේ යන්න ඕන කියල.:yes::yes::yes::yes:
     
    කතාව අත්තමචං, පුළුවන් නම් හයිබ්‍රිඩ් එකකට යන්න. honda insight වගේ ඒවා lady කෙනෙක් ට ගැලපෙනවා.
    ජය වේවා!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න අමතක උනා. නිසාන් ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් තියෙන එකක් ගනින්. පර්මිට් වලට ආපු හොද බඩු තියෙනවා.

    2007- 2500000k wage wenne
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    scooty_pep_01.jpg

    මේව 2 ක් අරන් දියන් පාට දෙකකින්.
    රෝද ගානත් හරි නේ.
    ඉතුරු සල්ලි මේකේ පොස්ට් දාපු හැම එකාටම සමානව බෙදල දීපන්.
    ලක්ෂ 30 ඉවර කරන්න පුළුවන්. තෙලුත් ඉතුරුයි. කැඩුනොත් බැකප් එකකුත් තියෙනවා.:D:D:D